ධර්ම දූතයන් පිළිබඳව විශ්වාස කිරීම සහ මුහම්මද් (සල්) තුමාණන් පිටුව
සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී
පරිවර්තනය: මාහිර් රම්ඩීන්
විචාරය කිරීම: මුහම්මද් අසාද් බී.ඒ.
මූලාශ්ර:
වර්ග:
කෙටි හැඳින්වීම
• අල්ලාහ් සෑම සමූහයකටම ධර්ම දූතයෙකු එවීය. ඔවුන් “අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කර, ඔහු හැර නමදිනු ලබන සෙසු දැයින් වැළකී සිටින මෙන් ඇරයුම් කළ බවත් ස්ථීර ලෙස විශ්වාස කොට තහවුරු කරන ලෙසත්“ ප්ර කාශ කර සිටියහ. එමෙන්ම සැබැවින්ම ඔවුන් සියල්ලෝම අල්ලාහ් විසින් එවනු ලැබූ සත්යබවාදීන්ය.
Follow us: