- Classification Tree
- පාරිශුද්ධ අල්-කුර්ආනය
- නබිතුමාණන්ගේ මඟ පෙන්වීම
- මූලික ප්‍රතිපත්ති
- ඒකදේවත්වය
- නැමදුම්
- දේව ආදේශය
- දේව ප්රතික්ෂේපය
- කුහකත්වය
- ඉස්ලාමය
- විශ්වාසය පිළිබඳ රීති
- දේව විශ්වාසය
- අවංක ලෙස පිරිසිදුව ඉටු කිරීම
- බිද්අත් - නවක බිහි වූ දෑ
- සහාබිවරු හා ආලු බයිත්වරු
- භාරකාරත්වය හා දැහැමියන්ගේ අසාමාන්‍ය සිදුවීම්
- හූනියම් හා යන්ත්‍ර මන්ත්‍ර
- ජින් වර්ගයා
- අල්-වලා හා අල්-බරා
- අහ්ලුස් සුන්නාහ් වල් ජාමාඅත් පිරිස්
- අල්-මිලල් වල් අද්යාන්
- බෙදුම
- ඉස්ලාමයට ආවේනික කණ්ඩායම්
- නව චින්තන ආකල්ප
- සංශෝධිත ඇරයුම්
- Books on Islamic Creed
- ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය
- නැමදුම්
- හජ් හා උම්රාහි නීති රීති
- සලාතය
- සලාතයේ නීති රීති
- අදාන් හා ඉකාමත්
- පස්වේල සලාතයන් හි වේලාවන්
- සලාතයේ කොන්දේසි
- සලාතයේ කුළුණු
- සලාතයේ අනිවාර්ය ක්‍රියාවන්
- සලාතයේ සුන්නත් ක්‍රියාවන්
- සලාතය ඉටු කරන ක්‍රමය
- පස්වේල සලාතයන්ට පසුව ඇති දික්ර් (මෙනෙහි කිරීම්)
- සලාතය අවලංගු කරන දෑ
- සමූහ සලාතය
- අමතක වීම පිණිස ඉටු කරන සුජූදය
- Prostration of Recitation
- Prostration of Gratitude
- සලාතය මෙහෙයවීමේ නීති රීති
- හේතු කාරණා සහිත උදවියගේ සලාතය
- ජුමුආ සලාතය
- අතිරික්ත සලාතය
- ජනාසා
- සකාත්
- උපවාසය
- හජ් හා උම්රා
- ගනු දෙනු
- දිවුරුම් හා භාරයන්
- පවුල
- විවාහය
- දික්කසාදය
- නැවත එක් විය හැකි දික්කසාදය
- බිරිය සැමියාගෙන් වෙන් වීම
- අනුමත සංසර්ගයේ නොයෙදෙන බවට දිවුරීම
- මවගේ පිට කොන්දට බිරිය සමාන කිරීම
- ලිආන් (එකිනෙකා ශාප කරමින් වෙන්වීමේ) නීතිය
- ඉද්දා
- කිරි වැරීම
- දරුවන් හදාවඩා ගැනීම
- විය හියදම්
- ඇඳුම් පැළඳුම් හා අලංකරණය
- විහිළුව හා විනෝදාංශ
- මුස්ලිම් සමාජය
- කාන්තා කටයුතු
- ළමා කටයුතු
- තරුණ කටයුතු
- වෙදකම ප්‍රතිකාර හා ආගමික රැකවරණය
- ආහාර පාන
- අපරාධ
- දඬුවම් ක්‍රම
- තීන්දුව
- ජිහාද්
- අන්-නවාසිල් පිළිබඳ අවබෝධය
- සුළු ජාතිකයින්ගේ නීති රීති පිළිබඳ අවබෝධය
- නවක මුස්ලිම්වරයකු උගත යුතු නීතිරීති
- නීත්‍යානුකූල දේශපාලනය
- ෆික්හ් ආකල්ප
- ආගමික තීන්දු
- ෆික්හ් කලාව
- Books on Islamic Jurisprudence
- නැමදුම්
- මහිමයන්
- දැනුම
- චිත්තපාරිශුද්ධිය
- නැමදුම් හි මහිමයන්
- යහ ගතිගුණවල මහිමයන්
- ඥාතී සම්බන්ධකම් පැවැත්වීමේ හා දෙමාපියන්ට උපකාර කිරීමේ මහිමයන්
- පාරිශුද්ධ අල්-කුර්ආනයේ මහිමයන්
- සහාබාවරුන්ගේ මහිමය
- විනයන්
- කතා කිරීමෙහි විනය
- ගමනක පිළිපැදිය යුතු විනයන්
- රෝගියකුගේ සුවදුක් විමසීමේ විනය
- ඇඳුම් ඇඳීමේ විනයන්
- මස්ජිදයේ විනයන්
- යමෙකු බැහැ දැකීමේ දී හා ඒ සඳහා අනුමැතිය ඉල්ලීමේ විනයන්
- Etiquette of Yawning
- Etiquette of Visiting People
- Etiquette of Market
- Etiquette of Hospitality
- මාර්ගයේ හා කඩවීදියේ පිළිපැදිය යුතු විනයන්
- ආහාර ගැනීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු විනයන්
- කිඹුහුම් යැවීමේදී පිළිපැදිය යුතු විනයන්
- නිදාගැනීමේ දී හා අවදි වීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සලාම් පැවසීමේ විනය
- හීන දැකීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සංවේදීන් හා උපදෙස්
- ප්‍රාර්ථනාවන්
- අල්ලාහ් වෙත වූ ඇරයුම
- Calling to Allah's Religion
- ඉස්ලාමය පිළිබඳ හැඳින්වීම
- ඉස්ලාමය වෙත වූ මානව වර්ගයාගේ අවශ්‍යතාව
- ඉස්ලාමයේ විශේෂාංග
- Moderation vs Terrorism in Islam
- ඉස්ලාම් දහමෙහි පොදු කරුණු
- ඉස්ලාමයේ මිනිස් අයිතිවාසිකම්
- ඉස්ලාමයේ සත්ව අයිතිවාසිකම්
- මුස්ලිම් නොවන්නන්ට ප්‍රචාරය කිරීම
- Promotion of Virtue and Prevention of Vice
- ඉස්ලාමයට පිවිසෙනුයේ කෙසේ ද?
- වැළඳ ගත්තේ ඇයි ? (නවක මුස්ලිම්වරුන්ගේ කතා)
- ඉස්ලාමය වටා ඇති සැකයන්
- Fair Testimonies about Islam
- ප්රචාරකගේ චරිතය
- ඉස්ලාමීය ප්රචාරයේ යථාර්ථය
- Voluntary Deeds
- Issues That Muslims Need to Know
- Calling to Allah's Religion
- Arabic Language
- Islamic Culture
- Periodic Occasions
- Contemporary Life vs Muslims' Affairs
- Schools and Education
- Mass Media and Journalism
- Press and Scientific Conferences
- Communication and Internet
- Islamic Civilization
- Orientalism and Orientalists
- Sciences from Muslims Perspective
- Islamic Systems
- Website Competitions
- Various Apps and Programs
- Links
- Administration
- Curriculums
- මින්බර් වේදිකා දේශන
සියලු කරුණු
විෂයාංක: 370
- මුල් පිටුව
- ප්‍රදර්ශිත භාෂාව : සිංහල
- අන්තර්ගත භාෂාව : සිංහල
- සියලු කරුණු
- සිංහල
- සියලුම භාෂාවන්
- අකානේ
- අප්රිකානා
- අම්හාරික්
- අරාබි
- අසර්බයිජානි
- අෆාර්
- ඉංග්‍රීසි
- උක්රෙන්
- උයිගුර්
- උර්දු
- උස්බෙක්
- ඔලන්ද
- කන්නඩ
- කොමොරොන්
- ග්‍රීක
- චාමී
- චීන
- චෙක්
- චෙච්තියා
- ජර්මන්
- ජෝස්
- ඩෙන්මාර්ක්
- තගාලෝග්
- තජික්
- තුර්කි
- තෙලුගු
- නේපාලි
- ප්රන්ස
- පෘතුගීසි
- බම්බරා
- බල්ගේරියා
- බලූචි
- බෙන්ගාලි
- බොස්නියා
- යුරෝපා
- රොමේනියා
- වියට්නාම්
- වොලොෆ්
- සර්බියානු
- ස්පාඤ්ඤ
- සිංහල
- හන්ගේරි
- හින්දි
- සිංහල common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් මෙම වැදගත් ග්‍රන්ථය එහි මූලික මූලාශ්‍රවලින් -එනම් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබිතුමාගේ පිළිවෙත පදනම් කරනිමින්- වැදගත් ප්‍රතිපත්ති, ඉගැන්වීම් හා අලංකාරයන් පැහැදිලි කරයි. මෙම පුස්තකය මුස්ලිම්වරුන් මෙන්ම මුස්ලිම් නොවන අයට සෑම කාලයකම සෑම ස්ථානයකම විවිධ තත්ත්වයන්ට සහ අවස්ථාවන්ට අනුකූල ව ඔවුන්ගේ භාෂාවලින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
- සිංහල
- සිංහල සංස්කරණය : අහමද් බින් අන්දුර් රහුමාන් අල් කාළී පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මාහිර් රම්ඩීන් common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්‍යාජ ප්‍රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.
- සිංහල
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් විචාරය කිරීම : අහ්මද් මුබාරක් මුහම්මද් මහ්දූම් common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දැරියක මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින් මෙම විෂය සම්බන්ධව ප්‍රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්‍ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
අල්ලාහ් කෙරෙහි විශ්වාසය, මලාඉකාවරුන් කෙරෙහි විශ්වාසය, නබි වරුන් සහ ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය, අල් කද්ර් නම් දෛවය කෙරෙහි විශ්වාසය, අවසාන දිනය කෙරෙහි විශ්වාසය සහ මේවායේ සාරාංශය මෙහි ඇතිලත් වේ.
- සිංහල සංස්කරණය : අබ්දුර් රහ්මාන් බින් නාසිර් අස්:සඃදී පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. සැපවත් ජීවතයක භූමිකාව ඊමානය සහ කුසල් ක්‍රියාවන්වේ. 2. මුමින්වරයෙක් තමාට සිදු වු යහපත වෙනුවෙන් අල්ලාහ් ට කෘතඥතාව ප්‍රකාශ කිරීමෙන් ද ඉවසීමෙන් ද ජිවිතයට මුහුණ දෙයි. 3. මූමින් නොවන කෙනෙක තමාට වාසියක් ලැබුනහොත් අහංකාරයෙන් සහ ආත්මාර්තකාමි ලෙස එය ප්‍රකාශ කරයි. 4. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ යහ ගුණාංග ක්‍රමක්‍රමයෙන් හීන වී තිරිසනෙක් බවට ඔහු පත්වීමෙන් ලෞකික ආශාවන් සහ තන්හාව ද ඔහු තුළ අධික වේ.
- සිංහල සංස්කරණය : අබ්දුල් මලික් අල් කාසිම් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. නබි (සල්) තුමාණන්ගේ ගුණාංග. 2. නබි (සල්) තුමාණන්ගේ නිවස තුළ. 3.සමීපතම ඥාතීන්. 4. නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය සහ ලක්ෂණ. 5. නබි (සල්) තුමාණන්ගේ දියණියෝ. 6. විවාහක ජීවිතය. 7. නබි (සල්) තුමාණන්ගේ නින්ද. 8. නබි )සල්) තුමාණන්ගේ නැමදුම. 9. නබි (සල්) තුමාණන්ගේ සේවක. 10. ත්‍යාග හුවමාරු හා අගන්තුක සත්කාරය. 11. කුඩා දරුවන්ට කාරුණිකවිම. කුඩා දරුවන්ට කාරුණිකවිම. 12. 13. කරුණාව, යහ දේ අණ කර. නරක දැයින් ඉවත් කිරිම. 14. ආහාර, පාන හා ඇඳුම්. 15. අන් අයගේ ආත්ම ගෞරව. 16 නබි (සල්) තුමාණන්ගේ නින්ද. 17.අල්ලාහ් මෙනෙහි කිරිම. 18.අසල් වැසියන්ට අයිතිවාසිකම් ඉටු කිරීම, ඉවසිම හා වීරත්වය, එතුමාණන්ගේ ප්‍රාර්ථනාවන් යන කරුණු.
- සිංහල සංස්කරණය : අබ්දුර් රහ්මාන් බින් නාසිර් අස්:සඃදී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මෙය ඉතා අත්‍යවශ්‍ය වූ අප හොදින් වටහා ගත යුතු වූ ආගමික කරුණු හා විශ්වාසයේ මූලික කරුණු ඇතුළත් කරමින් ගොනු කරනු ලැබූ කුඩා පොත් පිංචයකි. එය වටහා ගැනීමටත් වටහා දීමටත් හැදෑරීමේදී හා ඉගැන්වීමේදී වඩාත් පැහැදිලි ව අවබෝධ කර ගැනීමටත් පහසු අයුරින් ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සකස් කොට ඇත්තෙමි.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු 2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු 3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය 4. ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය 5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය
- සිංහල සංස්කරණය : ජමාඅතුන් මිනල් උලමාඉ (විද්වතුන්ගෙන් පිරිසක්)
A summarized book that contains the most important matters that a Muslim needs in his life, from Quran, tafsir, fiqh rulings, beliefs, virtues ...etc. And the book is in 2 parts: The first part includes the three last Ajza of the Quran with its tafsir from "Zubdat At-Tafsir" by shaikh Muhammad Al-Ashqar. The second part contains rulings that concern the Muslim, which includes: Rulings of Tajwid - 62 questions in aqeedah - A calm dialogue on Tawhid - Rulings of Islam (Testimony of faith, purification, prayer, zakat, hajj) - Miscellaneous points of benefit - Ruqya - Du’a - Adhkar - 100 acts of virtue - 70 forbidden matters - Illustrated description of wudu and prayer - The journey of eternity.
- සිංහල සංස්කරණය : සඊද් ඉබ්නු අලී ඉබ්නු වහෆ් අල්-කහ්තානී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : ජාසිම් බි දඉයාන් common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
කුර්ආනය හා සුන්නාහ් තුලින් මුස්ලිම්වරයෙකුට දිනපතා අල්ලාහ් සිහිකිරීමෙන්ආරක්ෂා සහිත බලකොටුව ඉදි කරන්නේ කෙසේද යනු මාර්ගය.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් common_publisher : ඇරයුම් හා සමාජ දැනුවත් කිරීම් සඳහා දායකත්ව කාර්යාලය - රව්ලා www.arrawdah.com
ඉස්ලාමිය විශ්වාස පද්ධති විග්රහ
- සිංහල සංස්කරණය : අබ්දුල් අසීස් ඉබ්නු අබ්දුල්ලාහ් ඉබ්නු බාස් පරිවර්තනය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන්
වැදගත් පාඩම් මාලාව
- සිංහල සංස්කරණය : මුහම්මද් සාලිහ් අල්-මුන්ජිද් පරිවර්තනය : අබ්දුල් හකීම් මුහය්යද් දීන්
මිනිසුනේ! මේවායින් ඉවත්වන්න
- සිංහල සංස්කරණය : බිලාල් ෆිලීප්ස් පරිවර්තනය : ෂරීෆුද් දීන් මුහම්මද් මන්සූර් විචාරය කිරීම : මුහම්මද් මෆහූම් ඉබ්නු යූනුස්
සත්‍ය ආගම
- සිංහල සංස්කරණය : අබ්දුල්ලාහ් ඉබ්නු හමුද් අල් ෆුරෙහි
නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්) තුමානන්ගේ දෛනික චර්යාවන්ස හ දියන්
- සිංහල පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මාහිර් රම්ඩීන් common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්) තුමාණෝ
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මිනිසාගේ සිත් තුල නපුරු සිතිවිලි ඇති වීම
- සිංහල සංස්කරණය : ජමාඅතුන් මිනල් උලමාඉ (විද්වතුන්ගෙන් පිරිසක්) පරිවර්තනය : මාහිර් රම්ඩීන් common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ශ්‍රද්ධ අල් කුර්ආනය විග්රහයේ සාරාංශය සිංහල පරිවර්තනය
Follow us: