- Classification Tree
- පාරිශුද්ධ අල්-කුර්ආනය
- නබිතුමාණන්ගේ මඟ පෙන්වීම
- මූලික ප්‍රතිපත්ති
- ඒකදේවත්වය
- නැමදුම්
- දේව ආදේශය
- දේව ප්රතික්ෂේපය
- කුහකත්වය
- ඉස්ලාමය
- විශ්වාසය පිළිබඳ රීති
- දේව විශ්වාසය
- අවංක ලෙස පිරිසිදුව ඉටු කිරීම
- බිද්අත් - නවක බිහි වූ දෑ
- සහාබිවරු හා ආලු බයිත්වරු
- භාරකාරත්වය හා දැහැමියන්ගේ අසාමාන්‍ය සිදුවීම්
- හූනියම් හා යන්ත්‍ර මන්ත්‍ර
- ජින් වර්ගයා
- අල්-වලා හා අල්-බරා
- අහ්ලුස් සුන්නාහ් වල් ජාමාඅත් පිරිස්
- අල්-මිලල් වල් අද්යාන්
- බෙදුම
- ඉස්ලාමයට ආවේනික කණ්ඩායම්
- නව චින්තන ආකල්ප
- සංශෝධිත ඇරයුම්
- Books on Islamic Creed
- ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය
- නැමදුම්
- හජ් හා උම්රාහි නීති රීති
- සලාතය
- සලාතයේ නීති රීති
- අදාන් හා ඉකාමත්
- පස්වේල සලාතයන් හි වේලාවන්
- සලාතයේ කොන්දේසි
- සලාතයේ කුළුණු
- සලාතයේ අනිවාර්ය ක්‍රියාවන්
- සලාතයේ සුන්නත් ක්‍රියාවන්
- සලාතය ඉටු කරන ක්‍රමය
- පස්වේල සලාතයන්ට පසුව ඇති දික්ර් (මෙනෙහි කිරීම්)
- සලාතය අවලංගු කරන දෑ
- සමූහ සලාතය
- අමතක වීම පිණිස ඉටු කරන සුජූදය
- Prostration of Recitation
- Prostration of Gratitude
- සලාතය මෙහෙයවීමේ නීති රීති
- හේතු කාරණා සහිත උදවියගේ සලාතය
- ජුමුආ සලාතය
- අතිරික්ත සලාතය
- ජනාසා
- සකාත්
- උපවාසය
- හජ් හා උම්රා
- ගනු දෙනු
- දිවුරුම් හා භාරයන්
- පවුල
- විවාහය
- දික්කසාදය
- නැවත එක් විය හැකි දික්කසාදය
- බිරිය සැමියාගෙන් වෙන් වීම
- අනුමත සංසර්ගයේ නොයෙදෙන බවට දිවුරීම
- මවගේ පිට කොන්දට බිරිය සමාන කිරීම
- ලිආන් (එකිනෙකා ශාප කරමින් වෙන්වීමේ) නීතිය
- ඉද්දා
- කිරි වැරීම
- දරුවන් හදාවඩා ගැනීම
- විය හියදම්
- ඇඳුම් පැළඳුම් හා අලංකරණය
- විහිළුව හා විනෝදාංශ
- මුස්ලිම් සමාජය
- කාන්තා කටයුතු
- ළමා කටයුතු
- තරුණ කටයුතු
- වෙදකම ප්‍රතිකාර හා ආගමික රැකවරණය
- ආහාර පාන
- අපරාධ
- දඬුවම් ක්‍රම
- තීන්දුව
- ජිහාද්
- අන්-නවාසිල් පිළිබඳ අවබෝධය
- සුළු ජාතිකයින්ගේ නීති රීති පිළිබඳ අවබෝධය
- නවක මුස්ලිම්වරයකු උගත යුතු නීතිරීති
- නීත්‍යානුකූල දේශපාලනය
- ෆික්හ් ආකල්ප
- ආගමික තීන්දු
- ෆික්හ් කලාව
- Books on Islamic Jurisprudence
- නැමදුම්
- මහිමයන්
- දැනුම
- චිත්තපාරිශුද්ධිය
- නැමදුම් හි මහිමයන්
- යහ ගතිගුණවල මහිමයන්
- ඥාතී සම්බන්ධකම් පැවැත්වීමේ හා දෙමාපියන්ට උපකාර කිරීමේ මහිමයන්
- පාරිශුද්ධ අල්-කුර්ආනයේ මහිමයන්
- සහාබාවරුන්ගේ මහිමය
- විනයන්
- කතා කිරීමෙහි විනය
- ගමනක පිළිපැදිය යුතු විනයන්
- රෝගියකුගේ සුවදුක් විමසීමේ විනය
- ඇඳුම් ඇඳීමේ විනයන්
- මස්ජිදයේ විනයන්
- යමෙකු බැහැ දැකීමේ දී හා ඒ සඳහා අනුමැතිය ඉල්ලීමේ විනයන්
- Etiquette of Yawning
- Etiquette of Visiting People
- Etiquette of Market
- Etiquette of Hospitality
- මාර්ගයේ හා කඩවීදියේ පිළිපැදිය යුතු විනයන්
- ආහාර ගැනීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු විනයන්
- කිඹුහුම් යැවීමේදී පිළිපැදිය යුතු විනයන්
- නිදාගැනීමේ දී හා අවදි වීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සලාම් පැවසීමේ විනය
- හීන දැකීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සංවේදීන් හා උපදෙස්
- ප්‍රාර්ථනාවන්
- අල්ලාහ් වෙත වූ ඇරයුම
- Calling to Allah's Religion
- ඉස්ලාමය පිළිබඳ හැඳින්වීම
- ඉස්ලාමය වෙත වූ මානව වර්ගයාගේ අවශ්‍යතාව
- ඉස්ලාමයේ විශේෂාංග
- Moderation vs Terrorism in Islam
- ඉස්ලාම් දහමෙහි පොදු කරුණු
- ඉස්ලාමයේ මිනිස් අයිතිවාසිකම්
- ඉස්ලාමයේ සත්ව අයිතිවාසිකම්
- මුස්ලිම් නොවන්නන්ට ප්‍රචාරය කිරීම
- Promotion of Virtue and Prevention of Vice
- ඉස්ලාමයට පිවිසෙනුයේ කෙසේ ද?
- වැළඳ ගත්තේ ඇයි ? (නවක මුස්ලිම්වරුන්ගේ කතා)
- ඉස්ලාමය වටා ඇති සැකයන්
- Fair Testimonies about Islam
- ප්රචාරකගේ චරිතය
- ඉස්ලාමීය ප්රචාරයේ යථාර්ථය
- Voluntary Deeds
- Issues That Muslims Need to Know
- Calling to Allah's Religion
- Arabic Language
- Islamic Culture
- Periodic Occasions
- Contemporary Life vs Muslims' Affairs
- Schools and Education
- Mass Media and Journalism
- Press and Scientific Conferences
- Communication and Internet
- Islamic Civilization
- Orientalism and Orientalists
- Sciences from Muslims Perspective
- Islamic Systems
- Website Competitions
- Various Apps and Programs
- Links
- Administration
- Curriculums
- මින්බර් වේදිකා දේශන
හජ් හා උම්රා
විෂයාංක: 21
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : ෂරීෆුද් දීන් මුහම්මද් මන්සූර්
හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද නැමැති කුඩා පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද කුඩා සංස්කරණයකි.මුස්ලිම් වරයෙකු හජ් හා උම්රා යන කර්තව්‍යයන් ඉටු කළ යුතු ආකාරය හා එ්වායෙහි තිබෙන නීති රීති පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.
- සිංහල ලේඛකයා : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. හජ් හී සැඟවුනු යථාර්ථය සහ අලංකාරය 2. හරම් සිමාව සහ මිකාත් හී විසත්ර 3. මිකාත් පිළිබඳ විස්තර 4. කාන්තාවක් හජ් හෝ උම්රා කිරීමේ නීතිය
- ඉංග්‍රීසි
- ස්පාඤ්ඤ
- ස්පාඤ්ඤ
- ප්රන්ස
- සිංහල පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
හජ්,උම්රා කර්තව්‍යන්හි උත්තම නබි (සල්) තුමාණෝ වැඩම නොකල හා වැඩම කල යුතු යැයි ප්‍රචාරය නොකරපු ස්ථාන බැහැ දැකීමෙන් වැළකී සිටීම යන මාතෘකාව යටතේ රචනා කළ පොත් පිංචයකි.මෙම මාතෘකාව හජ් හා උම්රා ඉටු කරන උදවීන් සඳහා ඉතා වැදගත් වනු ඇත.
- සිංහල පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
හජ් වන්දනාකරුවන් හජ් සඳහා පිටත්ව යන විට නියමිත දිනයන්හි කළ යුතු නියමිත කාර්යයන් අඩංගු ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වගු ක්‍රමයකින් නිම වූ එක් කුඩා ලිපියකි.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
හජ් මබ්රූර් හෙවත් පිළි ගනු ලැබු හජ් වන්දනාවක මූලික සංඥාව නම්, ඔහුගේ ජිවන රටාව අයහපත් දිසාවෙන් ඉතාමත් යහපත් දිසාවට හැරීම වේ. අල්ලාහ්ගේ ආඥාව වෙලාවට ඉටු කිරීමේදී ඔහු සම්පූර්ණ ව කටයුතු කිරීමට පුහුණු වෙයි. මතු ලොව කෙරෙහි ඔහුගේ ආදරය සහ නැඹුරුවීම අධික වන අතර, ලෞකික දේ සඳහා වන ඔහුගේ ආශාවන් හීනවීමට පටන් ගනී. එනිසා, සෑම හජ් වන්දනා කරුවෙක්ම තම ක්‍රියාවන් කෙරෙහි ඉතාමත්ම ඕනෑකමින් සිත යොදමින් සියලු අයහපත් හා පාපතර ක්‍රියාවන්ගෙන් ඈත් වීමට වග බලා ගත යුතුය
- සිංහල කතිකාචාර්ය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : සෆර් සාලිහ්
1. උල්හියියා යනු කුමක්ද? 2. එය ඉටු කළ යුතු ආකාරය කුමක්ද? 3. ඉටු කිරීමේදී සමාජීය වග කීම.
- සිංහල කතිකාචාර්ය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : සෆර් සාලිහ්
1. කුර්ආන් පවසන අයුරින් හජ් වන්දනවේ මහිමය 2. හජ් වන්දනාවෙහි ජනයාගේ වගකීම කුමක්ද? 3. එය ඉටු කළ යුතු අයුරු
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අසාද් බී.ඒ. විචාරය කිරීම : සෆර් සාලිහ්
හජ් වන්දනාව තුළින් ඉස්ලාමිය සහෝදරත්වය තහවුරුවේ
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දුල් හජ් මාසයේ පළමු දින දහයෙහි ඇති වැදගත්කම පිළිබද විස්තර
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
උම්රා ඉටුකරන ආකාරය පැහැදිලි කිරීම
- සිංහල ලේඛකයා : මුහම්මද් ඉම්තියාස් යූසුෆ් පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දුල් හජ් මස උල්හියියා ක්‍රිيයාව සිදු කරන්නේ කෙසේද යනු පහදා දීමකි.
- අරාබි
- සිංහල කතිකාචාර්ය : මාහිර් රම්ඩීන්
දුල් හජ් මාසයේ මුල් දින දහයේ මහිමය සහ එම දිනයන්හී අපට කළ හැකි නැමදුම් හා සමාන යහ ක්‍රියාවන් ගැන පහදා දීමකි.
- සිංහල ලේඛකයා : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දුල් හජ් මාසයේ මුල් දින දහයේ මහිමය සහ එම දිනයන්හී අපට කළ හැකි නැමදුම් හා සමාන යහ ක්‍රි යාවන් ගැන පහදා දීමකි.
- ප්රන්ස කතිකාචාර්ය : ෆහද් බින් සාලිම්
මක්කාහ් වෙත ගොස් හජ් කිරීම ඉස්ලාමයේ මූලිකාංග අතුරින් පස්වැනි මූලිකාංගය වේ. මෙය ශරීරය සිත හා ධනය යන කොටස් තුනම එකතු කරමින් කරන නැමදුමකි. ජීවිතයේ එක් වතාවක් හෝ ශාරීරිකව හා මූල්‍යමය වශයෙන් හැකියාවක් ඇති උදවිය මෙය ඉටු කිරීම ඔවුන්ගේ වගකීම වේ. උත්තරීරත අල්ලාහ් මෙසේ පවසයි. එය වෙත ගොස් හජ් ඉටු කිරීම සඳහා හැකියාව ඇත්තවුන් අල්ලාහ් වෙනුවෙන් හජ් කිරීම ජනයා කෙරෙහි පැවරුනු වගකීමය. කවරෙකු එය ප්‍රතික්ෂේප කළේද එවිට දැනගනු සැබැවින්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්යතාවන්ගෙන් තොරය. අල් කුර්ආන් 3:97
- අරාබි
Follow us: