මුස්ලිම් වරයෙක් මුස්ලිම් නොවන ජනතාව සමඟ ඉතාමත් යුක්ති ගරුක ප්‍රතිපත්ති පදනම් කර ගෙන ක්‍රියා කළ යුතුය. ඇතැම් මුස්ලිම් නොවන අය ඉස්ලාමයට එරෙහි ව සහ අසභ්‍ය අදහස් සහිත කෙනෙක් විය හැකි නමුත්, ඔහු තුළ තිබෙන අයහපත් අදහස් ඉවත් කරනු පිණිස යහ ගුණය යෙදිය යුතු බව මුස්ලිම් වරුන් දැන ගත යුතුය.