විෂයාංක: 4
PDF 19 / 4 / 1438 , 18/1/2017
මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද පොත් පිංචකි.හදීස් අනූවක වාර්තාකරුවන්ගේ විස්තර හා උගත යුතු පාඩම් මෙහි අන්තර ගත වේ.
PDF 28 / 5 / 1436 , 19/3/2015
මෙම කෘතියෙහි තෝරා ගත් හදීස් අසූවක අර්ථ හා එයින් උගත යුතු පාඩම් සිංහල භාෂාවෙන් ලියවී තිබේ.
PPT 2 / 1 / 1435 , 6/11/2013
විවිධ මාතෘකා 74ක් සම්බන්ධ හදීස් වදන් මෙහි ඉදිරිපත් කර ඇත.
MP3 7 / 8 / 1436 , 26/5/2015
තෝරා ගත් රුවන් වැකි 80 යන කෘතියේ සඳහන් හදීස් අසූව මෙහි හඬ පටිගත කර ඇත.