معلومات المواد باللغة العربية

විෂයාංක: 2

  • සිංහල

    PDF

    . මානව පාලන සියල්ල අතර, රන් අකුරින් ලියවිය යුතු බව බටහිර ප්රාකට විද්වතුන් පවා පැසසුම් ලබා දෙන තරම් එතුමාගේ පාලනය ඉතාමත් සාධාරණ, සාමයෙන් පිරී යුගයක් බව පැවසීම ඉතාමත් සුදුසුය. 2 උමර් ඉබ්නු අල් කඃත්තාබ්ගේ ජීවිත ඉතිහාසය “අඳුරු යුගයට අයත් මිනිසෙක් අවබෝධය ලත් කෙනෙකු බවට පරිනාමණය වීමේ” කථාවකි. 3. අධ්යාකපන ලාභියෙකු වන කාලිෆාවරයා ඉරාක් රාජ්යුයට අයත් කූෆා සහ බස්රා නගරයන්හී අධ්යායපන මධ්යඉස්ථාන කිහිපයක් ආරම්භ කළේය. සිරියානු දේශයේ හිම්ස් සහ ඩමස්කස් නුවර අධ්යා පන කේන්ද්රස ස්ථාන බවට එතුමා තෝරා ගත්තේය. 4. නවීන යුගයේ පවතින ගුරු අභ්යා ස විදුහල් ක්රේමය උමර් ඉබ්නු අල් කඃත්තාබ් (රළි) හඳුන්වා දුන් මෙම අභ්යාාස විදුහල් ක්රනමයෙන් ආරම්භ වු එකකි. 5 නීතිමය ප්ර ශ්න මත අල් කුර්ආනයේ සහ සුන්නාහ්වෙන් දෙන ලද නියෝගයන්ට අමතර ව, ඉජ්මා හෙවත් විද්වතුන්ගේ මූලික නිගමනය ද අනුමත කරන ලදී. 6. සරල හා සාමාන්යද ජීවිතයක් ගෙවු උමර් (රළි) තුමා පාලකයෙකු වශයෙන් විශේෂ වරප්රීසාද කිසිවක් ඉල්ලීම් කළේ නැත.

  • සිංහල

    PDF

    1. නායකයෙක් දූරදර්ශී විය යුත අතර, අවශ්යශ නම් අසීරු තීරණ ගැනීමට පසුබට නොවී, අනතුරට මුහුණ දීමට සුදානම් ව සිටිය යුතුය. එ පමණක් නොව නායකයෙක් තමා ගත් තීරණය පිළිබඳ ව පැන නගින ප්රීශ්නයන්ට සාධාරන ව, ජනතාව පිළි ගත හැකි පිළිතුරු දීමටද සූදානම් ව සිටිය යුතුය. 2. සතුරන් යටපත් කර, ඉන් අනතුරු ව ඔවුන්ට සමාව දීමේ ප්රිතිපත්තිය අබු බකර් (රළි) තුමාගේ විශේෂ රාජ්ය පාලන උපාය මාර්ගයක් විය. 3. තුන්වැනි පාඩම වන්නේ, පුරවැසියන් තම පාලකයාට ළඟා වීමේ පහසුකම තිබිය යුතු අතර, ඔවුනතර පරතරයක් හෝ මුර කපොල්ලක් නොතිබිය යුතු බවය. 4. සිව්වැනි පාඩම වන්නේ පාලකයා සැබැවින්ම ජනතාවගේ සේවකයෙක් ලෙස කටයුතු කිරීම අව්යේශ බවය. 5 අති දක්ෂ විද්වතුන්ට විවිධ විෂය භාර කර, ඒවා ඉටු කිරීම සදහා අවශ්යි වගකීම සහ බලතල පැවරීමෙන් ඔවුන් කෙරෙහි විශ්වාස තබා රාජ්ය පාලනය කළ අබු බකර් (රළි) තුමාගෙන් අපට විශාල පාඩමක් ඉගෙන ගත හැක.