- Classification Tree
- පාරිශුද්ධ අල්-කුර්ආනය
- නබිතුමාණන්ගේ මඟ පෙන්වීම
- මූලික ප්‍රතිපත්ති
- ඒකදේවත්වය
- නැමදුම්
- දේව ආදේශය
- දේව ප්රතික්ෂේපය
- කුහකත්වය
- ඉස්ලාමය
- විශ්වාසය පිළිබඳ රීති
- දේව විශ්වාසය
- අවංක ලෙස පිරිසිදුව ඉටු කිරීම
- බිද්අත් - නවක බිහි වූ දෑ
- සහාබිවරු හා ආලු බයිත්වරු
- භාරකාරත්වය හා දැහැමියන්ගේ අසාමාන්‍ය සිදුවීම්
- හූනියම් හා යන්ත්‍ර මන්ත්‍ර
- ජින් වර්ගයා
- අල්-වලා හා අල්-බරා
- අහ්ලුස් සුන්නාහ් වල් ජාමාඅත් පිරිස්
- අල්-මිලල් වල් අද්යාන්
- බෙදුම
- ඉස්ලාමයට ආවේනික කණ්ඩායම්
- නව චින්තන ආකල්ප
- සංශෝධිත ඇරයුම්
- Books on Islamic Creed
- ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය
- නැමදුම්
- හජ් හා උම්රාහි නීති රීති
- සලාතය
- සලාතයේ නීති රීති
- අදාන් හා ඉකාමත්
- පස්වේල සලාතයන් හි වේලාවන්
- සලාතයේ කොන්දේසි
- සලාතයේ කුළුණු
- සලාතයේ අනිවාර්ය ක්‍රියාවන්
- සලාතයේ සුන්නත් ක්‍රියාවන්
- සලාතය ඉටු කරන ක්‍රමය
- පස්වේල සලාතයන්ට පසුව ඇති දික්ර් (මෙනෙහි කිරීම්)
- සලාතය අවලංගු කරන දෑ
- සමූහ සලාතය
- අමතක වීම පිණිස ඉටු කරන සුජූදය
- Prostration of Recitation
- Prostration of Gratitude
- සලාතය මෙහෙයවීමේ නීති රීති
- හේතු කාරණා සහිත උදවියගේ සලාතය
- ජුමුආ සලාතය
- අතිරික්ත සලාතය
- ජනාසා
- සකාත්
- උපවාසය
- හජ් හා උම්රා
- ගනු දෙනු
- දිවුරුම් හා භාරයන්
- පවුල
- විවාහය
- දික්කසාදය
- නැවත එක් විය හැකි දික්කසාදය
- බිරිය සැමියාගෙන් වෙන් වීම
- අනුමත සංසර්ගයේ නොයෙදෙන බවට දිවුරීම
- මවගේ පිට කොන්දට බිරිය සමාන කිරීම
- ලිආන් (එකිනෙකා ශාප කරමින් වෙන්වීමේ) නීතිය
- ඉද්දා
- කිරි වැරීම
- දරුවන් හදාවඩා ගැනීම
- විය හියදම්
- ඇඳුම් පැළඳුම් හා අලංකරණය
- විහිළුව හා විනෝදාංශ
- මුස්ලිම් සමාජය
- කාන්තා කටයුතු
- ළමා කටයුතු
- තරුණ කටයුතු
- වෙදකම ප්‍රතිකාර හා ආගමික රැකවරණය
- ආහාර පාන
- අපරාධ
- දඬුවම් ක්‍රම
- තීන්දුව
- ජිහාද්
- අන්-නවාසිල් පිළිබඳ අවබෝධය
- සුළු ජාතිකයින්ගේ නීති රීති පිළිබඳ අවබෝධය
- නවක මුස්ලිම්වරයකු උගත යුතු නීතිරීති
- නීත්‍යානුකූල දේශපාලනය
- ෆික්හ් ආකල්ප
- ආගමික තීන්දු
- ෆික්හ් කලාව
- Books on Islamic Jurisprudence
- නැමදුම්
- මහිමයන්
- දැනුම
- චිත්තපාරිශුද්ධිය
- නැමදුම් හි මහිමයන්
- යහ ගතිගුණවල මහිමයන්
- ඥාතී සම්බන්ධකම් පැවැත්වීමේ හා දෙමාපියන්ට උපකාර කිරීමේ මහිමයන්
- පාරිශුද්ධ අල්-කුර්ආනයේ මහිමයන්
- සහාබාවරුන්ගේ මහිමය
- විනයන්
- කතා කිරීමෙහි විනය
- ගමනක පිළිපැදිය යුතු විනයන්
- රෝගියකුගේ සුවදුක් විමසීමේ විනය
- ඇඳුම් ඇඳීමේ විනයන්
- මස්ජිදයේ විනයන්
- යමෙකු බැහැ දැකීමේ දී හා ඒ සඳහා අනුමැතිය ඉල්ලීමේ විනයන්
- Etiquette of Yawning
- Etiquette of Visiting People
- Etiquette of Market
- Etiquette of Hospitality
- මාර්ගයේ හා කඩවීදියේ පිළිපැදිය යුතු විනයන්
- ආහාර ගැනීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු විනයන්
- කිඹුහුම් යැවීමේදී පිළිපැදිය යුතු විනයන්
- නිදාගැනීමේ දී හා අවදි වීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සලාම් පැවසීමේ විනය
- හීන දැකීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සංවේදීන් හා උපදෙස්
- ප්‍රාර්ථනාවන්
- අල්ලාහ් වෙත වූ ඇරයුම
- Calling to Allah's Religion
- ඉස්ලාමය පිළිබඳ හැඳින්වීම
- ඉස්ලාමය වෙත වූ මානව වර්ගයාගේ අවශ්‍යතාව
- ඉස්ලාමයේ විශේෂාංග
- Moderation vs Terrorism in Islam
- ඉස්ලාම් දහමෙහි පොදු කරුණු
- ඉස්ලාමයේ මිනිස් අයිතිවාසිකම්
- ඉස්ලාමයේ සත්ව අයිතිවාසිකම්
- මුස්ලිම් නොවන්නන්ට ප්‍රචාරය කිරීම
- Promotion of Virtue and Prevention of Vice
- ඉස්ලාමයට පිවිසෙනුයේ කෙසේ ද?
- වැළඳ ගත්තේ ඇයි ? (නවක මුස්ලිම්වරුන්ගේ කතා)
- ඉස්ලාමය වටා ඇති සැකයන්
- Fair Testimonies about Islam
- ප්රචාරකගේ චරිතය
- ඉස්ලාමීය ප්රචාරයේ යථාර්ථය
- Voluntary Deeds
- Issues That Muslims Need to Know
- Calling to Allah's Religion
- Arabic Language
- Islamic Culture
- Periodic Occasions
- Contemporary Life vs Muslims' Affairs
- Schools and Education
- Mass Media and Journalism
- Press and Scientific Conferences
- Communication and Internet
- Islamic Civilization
- Orientalism and Orientalists
- Sciences from Muslims Perspective
- Islamic Systems
- Website Competitions
- Various Apps and Programs
- Links
- Administration
- Curriculums
- මින්බර් වේදිකා දේශන
අවසන් දිනය පිළිබඳ විශ්වාසය
විෂයාංක: 7
- මුල් පිටුව
- ප්‍රදර්ශිත භාෂාව : සිංහල
- අන්තර්ගත භාෂාව : සියලුම භාෂාවන්
- අවසන් දිනය පිළිබඳ විශ්වාසය
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු 2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු 3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය 4. ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය 5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය
- සිංහල පරිවර්තනය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
අවසාන දිනය නැමැති පොත පිංච සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කල එක් කුඩා සංස්කරණයකි.ලෝ අවසන් දිනයෙහි සළකුණු හා එදිනට පසු සිදු වීමට තිබෙන කරුණු පිළිබඳ කෙටියෙන් මෙහි සාකච්ඡාවට බදුන් වී ඇත.
- සිංහල සංස්කරණය : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
මරණින් මතු ජීවිතයක අවශ්යඳතාව සෑම දහමකම උගන් වන අතර එය මිනිසාගේ විචාර බුද්ධියට හා තර්කයට පිළි ගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්නේ ඉස්ලාමය පමණි.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මෙම කොටසෙහි ස්වර්ගයට පිවිසෙන මුල්ම කණ්ඩායම සතු ගුණාංග, ස්වර්ග වැසියන්ගේ වයස් සීමාව, ස්වර්ග වැසියන්ගේ මුහුණු වල ස්වභාවය, ස්වර්ග වැසියන් පිළිගැනීමේ ස්වරූපය, කිසිදු විනිශ්චයකින් හෝ දඬුවමකින් තොරව ස්වර්ගයට ඇතුළු වන්නන්, ස්වර්ග භූමිය හා එහි ගොඩනැගිලි වල ස්වභාවය, ස්වර්ග වැසියන්ගේ කූඩාරම් වල ස්වභාවය, ස්වර්ගයේ කඩ සාප්පු, ස්වර්ගයේ මාලිගා, මාලිගා වල ස්වර්ග වැසියන්ගේ තරාතිරම්, ස්වර්ග වැසියන්ගේ කුටි වල ස්වභාවය, ස්වර්ග වැසියන්ගේ ඇතිරිලි හෝ මෙට්ට, බුමුතුරු හා කොට්ට වල ස්වරූපය, ස්වර්ගයේ කවිච්චි, ස්වර්ගවාසීන්ගේ ඇඳන් හි ස්වභාවය, ස්වර්ගවාසීන්ගේ භාජන වල ස්වභාවය යන මාතෘකා අන්තර්ගතව පවතී.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• අල්-හිසාබ් යනු අල්ලාහ් තම ගැත්තන් ව තමන් ඉදිරියේ තබා ඔවුන් කළ ක්රියයාවන් ඔවුනට පෙන්වා දී පසුව ඔවුන්ගේ ක්රි්යාවන්ට අනුව ඔවුනට ප්‍ර තිඵල පිරි නැමීමයි. යහ ප්රගතිඵලයක් නම් එය දස ගුණයක සිට හත්සීය දක්වා ද ඊට වැඩි ගුණයකින් ද ප්‍ර ගුණ කර දෙනු ඇත. එය නපුරු ප්‍ර තිඵලයක් නම් ඒ හා සමාන ව පවතී. • අල්- හව්ල් (තටාකය හෝ සම්පත්). • අස්-සිරාත්. • සදාතනික නිවහන. • ස්වර්ගයේ ස්වභාවය.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. common_publisher : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• 1- සූර් නම් හොරණෑවෙහි පිඹීම • නැවත නැගටුවනු ලැබීම හා එක්රැස් කරනු ලැබීම • අවසාන දිනයේ අල්ලාහ්ව මුණගැසීම
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
1. යව්මුල් ආහිඃර් හෙවත් අවසන් දිනය විශ්වාස කිරීම කබ්ර් හි දඬුවම් වර්ග. 2 3. අවසන් හෝරාවෙහි පෙර නිමිති 4- දජ්ජාල් මතු වීම, 5- මර්යම්ගේ පුත් ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පැමිණීම 6- යඃජූජ් හා මඃජූජ්වරුන්ගේ පිටවීම 9,8,7 - ග්‍රහණ තුනක් ඇතිවීම 10- දුමාරය පිටවීම 12- හිරු බටහිරින් උදාවීම 11- සත්වයකු මතු වීම 13- මිනිසා එක්රැස් කරවන ගින්නක් පිටවීම
Follow us: