- පාරිශුද්ධ අල්-කුර්ආනය
- නබිතුමාණන්ගේ මඟ පෙන්වීම
- මූලික ප්‍රතිපත්ති
- ඒකදේවත්වය
- නැමදුම්
- ඉස්ලාමය
- දේව විශ්වාසය
- විශ්වාසය පිළිබඳ රීති
- අවංක ලෙස පිරිසිදුව ඉටු කිරීම
- දේව ප්රතික්ෂේපය
- කුහකත්වය
- දේව ආදේශය
- බිද්අත් - නවක බිහි වූ දෑ
- සහාබිවරු හා ආලු බයිත්වරු
- මැදිහත්වන මෙන් ඉල්ලා සිටීම
- භාරකාරත්වය හා දැහැමියන්ගේ අසාමාන්‍ය සිදුවීම්
- ජින් වර්ගයා
- අල්-වලා හා අල්-බරා
- අහ්ලුස් සුන්නාහ් වල් ජාමාඅත් පිරිස්
- අල්-මිලල් වල් අද්යාන්
- බෙදුම
- ඉස්ලාමයට ආවේනික කණ්ඩායම්
- නව චින්තන ආකල්ප
- ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය
- නැමදුම්
- හජ් හා උම්රාහි නීති රීති
- සලාතය
- ජනාසා
- සකාත්
- උපවාසය
- හජ් හා උම්රා
- ජුමුආ දේශනාවේ නීති රීති
- රෝගියකුගේ සලාතය
- මගියකුගේ සලාතය
- බිය සුළු අවස්ථාවක ඉටු කරන සලාතය
- ගනු දෙනු
- දිවුරුම් හා භාරයන්
- පවුල
- වෙදකම ප්‍රතිකාර හා ආගමික රැකවරණය
- ආහාර පාන
- අපරාධ
- තීන්දුව
- ජිහාද්
- අන්-නවාසිල් පිළිබඳ අවබෝධය
- සුළු ජාතිකයින්ගේ නීති රීති පිළිබඳ අවබෝධය
- නීත්‍යානුකූල දේශපාලනය
- ෆික්හ් ආකල්ප
- ආගමික තීන්දු
- ෆික්හ් කලාව
- අගමික නීති පිළිබඳ පොත්
- නැමදුම්
- මහිමයන්
- නැමදුම් හි මහිමයන්
- යහ ගතිගුණවල මහිමයන්
- විනයන්
- සලාම් පැවසීමේ විනය
- මාර්ගයේ හා කඩවීදියේ පිළිපැදිය යුතු විනයන්
- ආහාර ගැනීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු විනයන්
- ආගන්තුක සත්කාර ආචාර ධර්ම
- බැහැදැකීමේ ආචාර ධර්ම
- කිඹුහුම් යැවීමේදී පිළිපැදිය යුතු විනයන්
- වෙළඳපොල ආචාර ධර්ම
- ඈනුම් ඇරීමේ ආචාර ධර්ම
- යමෙකු බැහැ දැකීමේ දී හා ඒ සඳහා අනුමැතිය ඉල්ලීමේ විනයන්
- ඇඳුම් ඇඳීමේ විනයන්
- රෝගියකුගේ සුවදුක් විමසීමේ විනය
- නිදාගැනීමේ දී හා අවදි වීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සිහින හා සිතුවිලි
- කතා කිරීමෙහි විනය
- ගමනක පිළිපැදිය යුතු විනයන්
- මස්ජිදයේ විනයන්
- හීන දැකීමේ දී පිළිපැදිය යුතු විනයන්
- ප්‍රාර්ථනාවන්
- අරාබි භාෂාව
- ඉස්ලාමය වෙත ඇරයුම
- Issues That Muslims Need to Know
- සංවේදීන් හා උපදෙස්
- යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම
- ඉස්ලාමීය ප්රචාරයේ යථාර්ථය
ඉස්ලාමයේ විශේෂාංග
විෂයාංක: 9
- සිංහල ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් මෙම වැදගත් ග්‍රන්ථය එහි මූලික මූලාශ්‍රවලින් -එනම් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබිතුමාගේ පිළිවෙත පදනම් කරනිමින්- වැදගත් ප්‍රතිපත්ති, ඉගැන්වීම් හා අලංකාරයන් පැහැදිලි කරයි. මෙම පුස්තකය මුස්ලිම්වරුන් මෙන්ම මුස්ලිම් නොවන අයට සෑම කාලයකම සෑම ස්ථානයකම විවිධ තත්ත්වයන්ට සහ අවස්ථාවන්ට අනුකූල ව ඔවුන්ගේ භාෂාවලින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මුහම්මද් අකීල් මුහම්මද් අමීන්
මුස්ලිම් හෝ මුස්ලිම් නොවන පුද්ගලයෙකු ඉස්ලාම් දහමෙහි තිබෙන සුවිශේෂත්වයන් කුමක්ද යන්න දැනුවත් විය යුතුයි.එම මාතෘකාව මෙහිදී සාකච්ඡාවට බදුන් වී ඇත
- සිංහල
- සිංහල
- සිංහල
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දේව විශ්වසවන්තයින් සහ ප්රාතික්ෂෙප කළවුන්, හිමිකරුවන් සහ වහල් සේවකයින්, කාන්තාවන් සහ කුඩා දරුවන්, ජීවතුන් අතර සිටින්නන් සහ මළවුන් යන සෑම මිනිසෙකුගේම ආත්ම ගෞරවය පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් දැක්වු විශේෂ සැලකිලි පිළිබඳ ලිපිය. “තවද, සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට පත් කළෙමු. යැයි අල් කුර්ආන් පවසයි. 17;70 දේව විශ්වාස වන්තයෙකුගේ (ඔහුගේ දේපොළ, ඔහුගේ රුධිරය, ඔහුගේ ගෞරවය) පවිත්‍ර තාවය අල්ලාහ් ඉදිරියේ උතුම් වේ. යැයි නබි (සල්) තුමාණන් වදාළහ.(ඉබ්නු මාජා) යුද සිරකරුවන්ට ගෞරවයෙන් හා උදාරභාවයෙන් සැලකිලි දක්වමින් නබි (සල්) තුමාණන් ලොවේ දාමරික සමාජයට ආදර්ශයක් ඉදිරිපත් කළහ.
- සිංහල ලේඛකයා : මුහම්මද් අසාද් බී.ඒ. ලේඛකයා : ජාසිම් බි දඉයාන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
“මානව හිමිකම් පිළිබඳ ව අල් කුර්ආනය පවසන කරුණු කිසිවක් තිබේ ද?“ යන ප්රආශ්නයට පිලිතුරු
- සිංහල සංස්කරණය : මුහම්මද් අසාද් බී.ඒ. සංස්කරණය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ආරම්භක අවදියේ තම දේව විශ්වාසය නිසා ඉමහත් පීඩාවට මුස්ලිම්වරු පත් වූ නමුත්, දහම තුළට පිවිසෙන ලෙස ඉස්ලාම් කිසි විටෙක බල පෑම් කළේ නැත. . පූජකවරුන් සහ රාජ්ය් නායකයන් මෙතෙක් කල් තම තනතුරු තුළින් බුක්ති විඳී බලය, ගෞරවය, සුඛෝපභෝගී වින්දනය සහ ඒවා ලබා ගනු පිණිස සිදු කළ අසාධාරණකම් සියල්ල ඉස්ලාම් හෙළා දකී. ඉස්ලාමයට සතුරුකම් පාන්නට හේතුව මෙසයි.
- සිංහල ලේඛකයා : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
ඔබගේ වහලුන් ඔබගේ සහෝදරයන්ය. ඔබගේ පාලනය යටතට ඔවුන්ව පත් කළේ අල්ලාහ් ය. ඔවුන් හළන දහඩිය බිඳු සිඳී යෑමට පෙර ඔවුන්ගේ කුලිය ලබා දිය යුතුය