වර්ග

معلومات المواد باللغة العربية

විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම්

විෂයාංක: 1

  • සිංහල

    LINK

    මෙම අල් කුර්ආන් දින පතා පාරායනය හා වාර සටහන් යෙදුම එය නොකඩවා පාරායනය කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා සහයෝගය දක්වන ඔබගේ සහායකයායි.ඔබ විසින් නිර්නය කරනු ලබන ප්‍රමාණය හා වේලාව තවද සලාතයෙන් පසු දිනපතා පාරයනය මෙම යෙදුම ඔබට සිහිපත් කරයි.එපමණක් නොව සඅදී අල් කුර්ආන් විවරණය හා නොයෙකුත් පාරායනයන් මෙහි අන්තර්ගත වේ.තවද සෙවීමේ විශේෂාංග හා පිටු සටහන් වැනි විශේෂාංග රැසක්ද මෙම යෙදුම ලබා දෑ.