විෂයාංක: 2
PDF 28 / 3 / 1436 , 19/1/2015
මෙහි උපුටා දක්වා ඇත්තේ සරසවි ප්රරකාශකයින්ගේ “හේතුවාදී සංදේශය” නමැති ග්ර න්ථයේ පළ කොට තිබු ලිපියකි. විවෘත මනසකින් මෙම ලිපිය වෙත අවධානය යොමු කරන්නට කාරුණික ව ආරාධනා කරන්නෙමු. එ සමඟ කුර්ආන් ප්රිකාශ කරන ආගම නිදහස පිළිබඳ වැකි දෙස බලන මෙන් ආරාධනා කරමි.
PDF 17 / 9 / 1434 , 25/7/2013
අප මෙතෙක් කරගෙන ආ විමසුම අනුව මෙහිදී කිතුනු හා හින්දු දහම් මාංශ අනුභවය පිළිබඳව තම ආගමික ග්රන්ථයන්හි දක්වා ඇති අදහස් සැළකිල්ලට ගෙන කරුණු ඉදිරිපත් කොට ඇත්තෙමු. එයටත් වඩා වැදගත් ප්රසිද්ධ ලේඛකයෙකුගේ ලිපියකින් උපුටා ගත් කොටස් ද මෙහි ඇතුළත් කොට ඇත