“සුන්නාහ්වට වඩා අල් කුර්ආනය උසස් නම්, සුන්නාහ් පිළිබඳව අධ්යසයනය කිරීමට හෝ අනුගමනය කිරීමට තිබෙන අවශ්යුතා කුමක් ද?” යැයි නවක මුස්ලිම්වරු අසති. මේ ජනයා මුස්ලිම් වීමට පෙර අනුගමනය කළ ආගම් හි සුන්නාහ් හා සමාන කිසිවක් නොතිබීම මෙයට ප්රමධාන හේතුවකි. මෙම ගැඹුරු ප්රමශ්න වලට අල් කුර්ආන්හි ම පිළිතුරු සොයා ගත හැකි බව අපි දැන ගත යුතුය.