Islamhouse.com

  • Android
  • iOS
  • Windows
  • API
  • HTML
  • QuranEnc.com
  • HadeethEnc.com
වර්ගය
    • මුල් පිටුව
    • සියලුම භාෂාවන්
    • මුද්‍රණයට අපේක්ෂිත පොත්
      • සැමට
      • මුස්ලිම්වරයා
      • මුස්ලිම් නොවන
      • මුස්ලිම්වරයා - මුස්ලිම් නොවන
    • වර්ග
    • ඉස්ලාමය පිළිබඳ අවබෝධය
    • සියලු කරුණු
      • සියලු කරුණු
      • පොත්
      • ලිපි
      • තීන්දු
      • වීඩියෝ පට
      • හඬ පට
      • ප්‍රදර්ශනය කිරීම
      • ප්‍රියතම වෙබ් අඩවි
      • ව්‍යාපෘත වීම
    • දැන් ඉස්ලාමය වැළඳ ගැනීම සඳහා
    • වෙනත් සේවාවන්
    • අමතර දෑ
      • සංඛ්‍යා හා සංකේත
      • මූලාශ්‍ර
      • Windows
      • Android
      • iOS
      • QuranEnc.com
      • HadeethEnc.com
    SIසිංහල

    වර්ග

        • පාරිශුද්ධ අල්-කුර්ආනයේ මහිමයන්
        • විවරණය
          • අල්-කුර්ආන් අර්ථ විග්‍රහය
          • නීති සඳහන් අල්කුර්ආන් වැකි
          • තෆ්සීර් කලාව
          • අල්-කුර්ආන්හි තජ්වීද් කලාව
          • අල්-කුර්ආන් පාරායනයන්
      • අල්ලාහ් වෙත වූ ඇරයුම
    معلومات المواد باللغة العربية

    විෂයාංක: 8

    1. මුල් පිටුව
    2. ප්‍රදර්ශිත භාෂාව : සිංහල
    3. අන්තර්ගත භාෂාව : සියලුම භාෂාවන්
    • සියලු කරුණු
      • සියලු කරුණු
      • පොත්
      • ලිපි
      • වීඩියෝ පට
      • හඬ පට
      • ප්‍රදර්ශනය කිරීම
    • සියලුම භාෂාවන්
      • සියලුම භාෂාවන්
      • සිංහල
    • සිංහල

      රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු

      PDF 5 / 9 / 1436 , 22/6/2015

      සංස්කරණය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා

      ආදම්ගේ සෑම දරුවකුගේම ක්රිළයාවන් ඔහුටය. නමුත් උපවාසය හැරය. හේතුව සැබැවින්ම එය මා වෙනුවෙන්මය. ඒ සඳහා ප්රැතිඵල මම ම ලබා දෙමි. උපවාසය පලිහකි. නුඹලා අතුරින් කිසිවකුගේ උපවාස දිනය උදා වූයේ නම් එහි අශීලාචාර ලෙස කතා නොකරනු. උස් හඩින් කතා නොකරනු. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු ව ඝාතනය කිරීමට උත්සාහ දැරුවේ නම් හෝ එවිට ඔහු සැබැවින්ම මම උපවාසයේ නියැළුණු පුද්ගලයෙකු යැයි පැවසිය යුතු ය..........

    • සිංහල

      රමදාන් මාසයේ පැහැර හරිනු ලබන සුන්නාහ්

      PDF 15 / 9 / 1436 , 2/7/2015

      ලේඛකයා : මුහම්මද් නාසිර් දීන් අල්-අල්බානි පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා

      නියමිත කාල වේලාව තුළ ආහාර පානයෙන් වැළකී සිටින මෙම අනිවාර්යය උපවාසයෙන් අල්ලාහ් කිසිවක් අපේක්ෂා නොකරන බවද, ඒ වෙනුවට පාප ක්රිකයාවන් ලෙසද කීකරු නොවන ක්රි(යාවන් ලෙසද හඳුන්වා දෙමින් අල්ලාහ් තහනම් කළ අසත්යල වදනින් හා අසත්යහ ක්රි්යාවන්ගෙන් වැළකී සිටීම අල්ලාහ් අපේක්ෂා කරයි. උපවාසය අවසන් කිරීම ඉක්මන් කිරීම සහ මග්රිබ් සලාහ් ඉටු කිරීම ඉක්මන් කිරීම යන ක්රිකයා දෙකම පහසුවෙන් කළ හැකි බව නබි (සල්) තුමාණන් පැහැදිලි ආදර්ශයක් පෙන් වූහ.

    • සිංහල

      රමදාන් මාසයේ උපවාසය

      PPT 7 / 9 / 1436 , 24/6/2015

      සූදානම : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා

      රමදාන් මාසයේ උපවාසය පිළිබඳව පවර් පොයින්ට් මාධ්යෙ යන් ඉදිරිපත් කිරීමක්. උපවාසය පිළිබඳ වැරදි මත දුරු කිරීමක්

    • සිංහල

      ඉස්ලාම් හි උපවාසයේ අරමු

      PDF 27 / 9 / 1435 , 25/7/2014

      පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා

      1. මුස්ලිම් වරයෙක් පාපයෙන් වැළකී සිටීමට ද තම ආශාවන් මැඩපැවැත් වීමේ හැකියාව වර්ධනය කිරීමට ද උපවාසය මාර්ගයක් වශයෙන් තෝරා ගත යුතුය. 2. කෝපය පාලනය කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීම ට උපවාසය සාධයක් විය යුතුය.

    • සිංහල

      රමදාන් උපවාසයේ මහිමය

      MP4 2 / 9 / 1435 , 30/6/2014

      කතිකාචාර්ය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : සෆර් සාලිහ්

      1. රමදාන් මාස උපවාසයේ මහිමය පිළිබඳව කුර්ආන් වදන්. 2. උපවාසය පළිහකි. පාපයන්ගෙන් වැළකී සිටියහොත් ෂෙයිතාන් මර්ධනය කරනු ලබති, නිරයෙන් ආරක්ෂාව හා ස්වර්ගයට පිවිසීමට මාර්ග විවෘතවේ, සලාහ් දෙක අතර ත්‍යාගය, ජුම්ආ දෙක අතර ක්‍ෂමාව, රමදාන් සිට ලබන වසර රමදාන් මාස අතර වන්දි, උම්රා සඳහා ලැබෙන කුසල් ලැබෙනු ඇත.

    • සිංහල

      සව්ම් හෙවත් උපවාසයට අදාල නීති රීති

      MP3 26 / 6 / 1435 , 27/4/2014

      කතිකාචාර්ය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා

      සව්ම් හෙවත් උපවාසයට අදාල නීති රීති විස්තර කිරීම

    • සිංහල

      ඉස්ලාමිය උපවාසයේ හරය

      MP4 26 / 9 / 1434 , 3/8/2013

      කතිකාචාර්ය : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : ජාසිම් බි දඉයාන්

      උපවාසය තුළින් බැතිබත්කම වර්ධනය කර, සවර ජීවිතයකට මඟ පෙන්වන ඉස්ලාමිය ක්‍රමය පිළබඳව මුස්ලිව් නොවන මාධ්‍ය වේදීන් අතර පවත්වන ලද දේශනය.

    • සිංහල

      රමදාන් මාසයේ උපවාසය

      MP4 17 / 9 / 1434 , 25/7/2013

      කතිකාචාර්ය : මුහම්මද් නව්ෂාද් විචාරය කිරීම : ජාසිම් බි දඉයාන්

      ඉස්ලාමයේ රමදාන් උපවාසයේ වැදගත්කම සහ, එ මගින් මිනිස් ජීවිතයේ සිදු කළ වෙනස්කම පිළබඳව මුස්ලිම් නොවන ජනතාවට පැහැදිලි කිරීම සිදුවේ

    පිටුව : 1 - සිට : 1
    • 1
    • සමාප්තිය

    වැදගත් ඇමණුම්

    • IslamHouse Reader
    • What Muslim Children Must Know
    • Tafsir Saadi
    • Riyadh Al-Salheen
    • අපට අමතන්න
    • خطوط اللغة السنهالية

    මේ හරහා අපව අනුගමනය කරන්න

    අපගේ විද්‍යුත් තැපැල් නාමාවලිට එකතු වන්න.

    © IslamHouse.com වෙබ් අඩවිය

    ඔබ පෙරළා බලන භාෂාව තෝරන්න

      මේ හරහා අපව අනුගමනය කරන්න

        අපගේ විද්‍යුත් තැපැල් නාමාවලිට එකතු වන්න.