හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද
සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන්
පරිවර්තනය: ෂරීෆුද් දීන් මුහම්මද් මන්සූර්
කෙටි හැඳින්වීම
හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද නැමැති කුඩා පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද කුඩා සංස්කරණයකි.මුස්ලිම් වරයෙකු හජ් හා උම්රා යන කර්තව්‍යයන් ඉටු කළ යුතු ආකාරය හා එ්වායෙහි තිබෙන නීති රීති පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.
- 1
PDF 1 MB 2019-05-02
Read