සාදාචාර සාරධර්ම සහ අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්කම මුස්ලිම්වරයෙකු ට අත්‍යාවශ්‍ය වේ
කෙටි හැඳින්වීම
උතුම් සදාචාර සාරධර්ම සහිත ව, අල්ලාහ් සහ අල්ලාහ් ගේ මැවීම් වෙත දක්වන ආදරය, පිරිසිදුකම, අවංක භාවය, කරුණා ව සහ අල්ලාහ් කෙරෙහි තැබු ස්ථීර විශ්වාස යන දැයින් නබි (සල්) තුමාණන් මූමින් වරුන් ට උතුම් ආදර්ශයක් බව ට පත් වුහ.
Follow us: