සාලිහ් ඉබ්නු ෆව්සාන් අල්-ෆව්සාන් - ලිපි
විෂයාංක: 3
- සිංහල ලේඛකයා : සාලිහ් ඉබ්නු ෆව්සාන් අල්-ෆව්සාන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. الناشر : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
කාන්තාවන් සමාජයේ වැදගත් කාර්යා භාරයක් ඉටු කරන හේතුවෙන් ඔවුන්ට යහපත් ලෙස සැලකිලි දක්වන ලෙස නබි (සල්) තුමාණන් අපට අණ කළහ. මෙයින් එතුමාණන් අදහස් කළේ කාන්තාවන්ට සැලකිලි දැක්වීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීම අනිවාර්යැය හෙයින් ඒවාට අමතර ව ඇයව අපහසුතාවන් ගෙන් ආරක්ෂා කිරීම මෙහි බොහෝ වැදගත්වේ
- සිංහල ලේඛකයා : සාලිහ් ඉබ්නු ෆව්සාන් අල්-ෆව්සාන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
ආදම් ගේ දරුවන් සියලු දෙනා ම පරීක්ෂණය ට ලක් වීම අල්ලාහ්ගේ ප්ර්ඥාවෙනි. විශ්වාසවන්තයින් තම ඊමානය තර කර ගෙන දහමෙ හි ස්ථීර ව සිටියේ නම්, අති උතුම් අල්ලාහ් පරීක්ෂමණයෙන් හා පීඩාවෙන් ඔවුන් රැක ගනී.
- අරාබි ලේඛකයා : සාලිහ් ඉබ්නු ෆව්සාන් අල්-ෆව්සාන්
අල්ලාහ් තම ගැත්තන්ට ලබා දී තිබෙන ආශිර්වාදය පිළිබඳ මෙනෙහි කළ කුත්බා දේශනාව - එම ආශිර්වාදයන්ගෙන් උසස් වනුයේ ඉස්ලාමය යන්නත් මෙම අතිමහත් ආශිර්වාදය හේතු කොට ගෙන අල්ලාහ්ට තුති පුද කිරීම අපගේ වගකීම යන්නත් දහම පිළිපදිමින් මුහම්මද් තුමාගේ චරිතය අනුගමනය කළ යුතුය යන්නත් තවදුරටත් ප්රකාශ කළහ. පැරැන්නන් මෙම දහම හැර වෙනත් දෙයක් පිළිගැනීමට පිටුපෑහ. මේ හේතුවෙන් විවිධ අතවරයට ලක් වූ සිදුවීම් සම්බන්ධයෙන් ෂෙයික් සඳහන් කළේය. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ පීඩා විඳීම සුළු දෙයක් ලෙස සැලකූහ. ඉස්ලාමය හැර වෙනත් කිසිදු දහමක් පිළිගැනීමට ප්රතික්ෂේප කළහ යන්නත් සඳහන් කළහ.
Follow us: