විෂයාංක: 6
11 / 11 / 1437 , 15/8/2016
තව්හීද් හෙවත් ඒක දේව වාදය යන මාතෘකාව යටතේ විස්තර කිරීමක් මෙම හඬ පටයෙහි ඇත.
කවරෙකු හෝ ඉස්ලාම් දහමට ප්රවිශ්ඨවීමට කැමති නම් ඔහු කළ යුත්තේ කුමක්ද යන මාතෘකාව යටතේ මෙහිදි විස්තර කර ඇත.
මුස්ලිම් හෝ මුස්ලිම් නොවන පුද්ගලයෙකු ඉස්ලාම් දහමෙහි තිබෙන සුවිශේෂත්වයන් කුමක්ද යන්න දැනුවත් විය යුතුයි.එම මාතෘකාව මෙහිදී සාකච්ඡාවට බදුන් වී ඇත
7 / 8 / 1436 , 26/5/2015
තෝරා ගත් රුවන් වැකි 80 යන කෘතියේ සඳහන් හදීස් අසූව මෙහි හඬ පටිගත කර ඇත.