විෂයාංක: 24
9 / 6 / 1437 , 19/3/2016
අල් ඉබාදහ් නොහොත් වත් පිළිවෙත් පිළිබඳ අල් කුර්අානය හා හදීස් තුලින් කෙටි හැඳින්වීමක් මෙම වීඩියෝ පටයෙහි විස්තර කර අැත.
7 / 12 / 1436 , 21/9/2015
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විශ්වාස කර මෙලොහි ජීවත් වන ඇත්තන් වෙනුවෙන් අල්ලාහ් දෙවිඳුන් ලබා දෙන වරප්රසාද කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් කොට ඇත.
ඊමාන් යන්නෙහි සැබෑ අර්ථය හා එහි අඩංගු විය යුතු කරුනු කාරනා කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටයෙහි නැරඹිය හැක
29 / 11 / 1436 , 13/9/2015
සූරතුල් බකරාවෙහි අවසාන වාක්ය දෙකෙහි මහිමය පිළිබඳ තිබෙන එක් හදීසයක අර්ථය හා කෙටි පැහිදිලි කිරීමක්
මුස්ලිම් වරයෙකු දෛනික ජීවිතයේ දැනගත යුතු කරුණු අඩංගු හදීස් අරාබි භාෂාවෙන් හා එහි පරිවර්තනය සමඟත් ඉතා කෙටියෙන් එම හදීසයේ විවරණයත් මෙම කෙටි වීඩියෝ පටයෙහි නරඹන්නට හැක.
16 / 8 / 1436 , 4/6/2015
ශිර්ක් හෙවත් අල්ලාහ් දෙවිඳුන්ට ආදේශ කිරීම යන මාතෘකාව යටතේ වචන ස්වල්පයක් මෙහි ඉදිරිපත් කරන ලදී.
3 / 3 / 1437 , 15/12/2015
ඉස්ලාම් දහමට පිවිසෙන්නේ කෙසේද හා ඉන්අනතුරුව ඔහු හෝ ඇය විසින් කල යුතු දෑ කුමක්ද යන්න මෙහි සඳහන් වී ඇත.
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් අභියස ආයාචනා කිරීමෙහි වැදගත් කම පිළිබඳ ඇති අල් කුර්ආන් වැකි හා නබි වදන් සමහරක් මෙම වීඩියෝ පටයේ නැරඹිය හැක.
බිද්අත් යන්නෙහි අර්ථය හා එහි භයානකත්වය පිළිබඳව කෙටි පණිවිඩයක්
25 / 8 / 1437 , 2/6/2016
විශ්වෙය් පවතින දහම් තුලින් මිනිසා සතු සහජ දහම යනු සර්වබලධාරී අල්ලාහ් දෙවිඳු විසින් පහළ වූ ඉස්ලාම් දහම පමණීයි යන්න මෙහිදී ඉදිරිපත් කර අැත.
සභාවකදී අසුන් ගැනීෙම්දී මුස්ලිම් වරෙයකු පිළිපැදිය යුතු සත්ගුණාංග යන මාතෘකාව යටතේ කෙටි පැහැදිලි කිරීමක්
පොදුෙව් මිනිසුන් දිනපතා ජීවතයේ නිදියහනට පැමිණීම අප විසින් ප්රතික්ෂේප නොකල හැකි කරුණකි .මෙවන් අවස්ථාවකදී මුස්ලිම් වරුන් වන අපෙග් වගකීම හා අප නිදියහනට පැමිණීෙම්දී පිළිපැදීය යුතු සත්ගුණාංග පිළිබඳ කෙටි විස්තරයක් මෙහිදී සඳහන් වී අැත
මුස්ලිම් වරයෙකු අාහාර පාන අනුභව කරන අවස්ථාවේදී පිළිපැදිය යුතු ක්රමවේදය මෙහි ඉතා පැහැදිලිව සදහන් කර අැත.
පොදුෙව් මිනිසුන් ගමන් බිමනක් යාමේදී යාන වාහන හෝ පාගමන් මගින් ප්රවාහනය සලස්වා ගනී .ඒ අවස්ථාවේදී පිළිපැදිය යුතු සත් ගුණාංග මෙහි පැහැදිලි කරනු ලැබේ..
ඉස්ලාම් දහම තුල කෙනෙකු රෝගිෙයකු බැහැ දැකීෙම්දී ඔහුට හිමි වන අාණිසංස හා ඔහු රෝගියා සමඟ හැසිරිය යුුතු අාකාරය පිළිබඳ මෙහි විස්තර කෙරේ.
මෙම වීඩිෙයා් පටෙයහි සලාතය ඉටු කරන්ෙන් කෙසේද යන්න ඡායාරූපත් සමඟ පැහැදිලි කරනු ලැබේ
කෙනෙකු වැසිකිළි යෑමේදි පිළිපැදිය යුතු ක්රම වේද කුමක්ද යන්න ඉතා පැහැදිලිව මෙම වීඩියෝ පටයෙහි විස්තර කර අැත.
ඉස්ලාම් දහම තුල අාගන්තුකෙයකු සඳහා විය යුතු යුතුකම් වා වගකීම් කුමක් යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටෙයහි සඳහන් වී අැත
29 / 12 / 1436 , 13/10/2015
සකාතුල් ෆිත්ර් හෙවත් පිවිතුරු දානය යනු කුමක්ද හා එය දිය යුත්තේ කෙසේද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් වේ.