විෂයාංක: 24
29 / 12 / 1436 , 13/10/2015
කෙනෙකු පරිශූද්ධ වූ අල් කුර්ආනය තම දෛනික ජීවිතයේ පාරායනා කරන මොහොතකදී ඔහු විසින් පිළිපැදිය යුතු කරුණු මෙහි ඉතා කෙටියෙන් පැහැදිලි කර ඇත
30 / 11 / 1436 , 14/9/2015
නබි (සල්) තුමාණන්ගේ මුුතු වදන් ආරක්ෂා කිරීම කෙතරම් වැදගත් දැයි කියන හදීසය මෙහි විස්තර කර ඇත.
29 / 11 / 1436 , 13/9/2015
මානවයාගෙන් එදිනෙදා සිදු වන පාපයන් සඳහා ඔහු සර්වබලධාරී අල්ලාහ්ගෙන් පාපොච්චාරණය කළ යුතුය
අප විසින් දෛනිකව සිදුවන සුළු පාපයන් අල්ලාහ් දෙවියන්ගේ කරුණාව හේතුවෙන් මැකී විනාශ වී යන්නේය.එවන් කර්තව්‍යයන් සමහරක් මෙහි විස්තර කෙරේ.