අහ්මද් මුබාරක් මුහම්මද් මහ්දූම් - පොත්
විෂයාංක: 3
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් සංස්කරණය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් සංස්කරණය : අහ්මද් මුබාරක් මුහම්මද් මහ්දූම් පරිවර්තනය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් විචාරය කිරීම : අහ්මද් මුබාරක් මුහම්මද් මහ්දූම් ප්රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දැරියක මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින් මෙම විෂය සම්බන්ධව ප්රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.
- සිංහල සංස්කරණය : අහ්මද් මුබාරක් මුහම්මද් මහ්දූම් සංස්කරණය : මාහිර් රම්ඩීන් සංස්කරණය : මුහම්මද් අසාද් බී.ඒ. පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දුආ යනු නැමදුමකි.1 2. තමා වෙත දුආ නොකරන්නෙක් පිළිබඳ ව අල්ලාහ් කෝපවෙයි 3. ප්රාදර්ථනාවන් පිළි ගනු නොලබනුයේ ඇයි ? 4. වසීලා පැතීමෙ හි නීතිය 5. නින්ද ට පෙර ප්රානර්ථනා කළ යුතු දෑ 6. ප්රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන් 7. මොවුන්ගේ ප්රාර්ථනාවන් පිළි ගනු ලැබේ. 8. තමන් ගේ විනාශය උදෙසා ප්රාර්ථනා නොකළ යුතුයි. 9. දික්ර් හා දුආ 10. ප්රාර්ථනා කිරීමෙ හි විනය. 11. ප්රාර්ථනාවන් අයැද සිටීමේ පිළිවෙළ 12. සලාතය හා ඉන් පසු ව ඇති ප්රාර්ථනාවන් 13. සලාත ය ඉටු කළ පසු ව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්රතසිද්ධ වුව ද පූර්ව සාධක රහිත ප්රාසර්ථනාවන්14 මඃසූරාත් පාරායනය කරමු.15 16. ප්රාරර්ථනාවෙ හි නියැළෙන දැහැමියන් 17. දෙමාපියන් වෙනුවෙන් හා විශ්වාසවන්තයින් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු.