معلومات المواد باللغة العربية
අහ්මද් මුබාරක් මුහම්මද් මහ්දූම් - සියලු කරුණු
විෂයාංක: 4
- සිංහල
- සිංහල
- සිංහල
විෂයාංක: 4
දැරියක මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින් මෙම විෂය සම්බන්ධව ප්රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.
දුආ යනු නැමදුමකි.1 2. තමා වෙත දුආ නොකරන්නෙක් පිළිබඳ ව අල්ලාහ් කෝපවෙයි 3. ප්රාදර්ථනාවන් පිළි ගනු නොලබනුයේ ඇයි ? 4. වසීලා පැතීමෙ හි නීතිය 5. නින්ද ට පෙර ප්රානර්ථනා කළ යුතු දෑ 6. ප්රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන් 7. මොවුන්ගේ ප්රාර්ථනාවන් පිළි ගනු ලැබේ. 8. තමන් ගේ විනාශය උදෙසා ප්රාර්ථනා නොකළ යුතුයි. 9. දික්ර් හා දුආ 10. ප්රාර්ථනා කිරීමෙ හි විනය. 11. ප්රාර්ථනාවන් අයැද සිටීමේ පිළිවෙළ 12. සලාතය හා ඉන් පසු ව ඇති ප්රාර්ථනාවන් 13. සලාත ය ඉටු කළ පසු ව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්රතසිද්ධ වුව ද පූර්ව සාධක රහිත ප්රාසර්ථනාවන්14 මඃසූරාත් පාරායනය කරමු.15 16. ප්රාරර්ථනාවෙ හි නියැළෙන දැහැමියන් 17. දෙමාපියන් වෙනුවෙන් හා විශ්වාසවන්තයින් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු.
1. සලාහ්තයෙන් පසු ඉටු කරන දුආ පිළබව සමස්ථ ලංකා ජාමියතුල් උලමා හෙවත් ACJU වරුන්ගේ නිගමය