ඉස්ලාමීය විශ්වාසය සරලයි
සංස්කරණය : අහමද් බින් අන්දුර් රහුමාන් අල් කාළී
පරිවර්තනය: මුහම්මද් අකීල් මුහම්මද් අමීන්
විචාරය කිරීම: මාහිර් රම්ඩීන්
ප්‍රකාශක: ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
කෙටි හැඳින්වීම
ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්‍යාජ ප්‍රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.
-  1PDF 12.45 MB 2019-18-10 
මූලාශ්‍ර:
වර්ග:
 Read
 Read