මුස්ලිම් කාන්තාවන් දෙවන පන්තියට අයත් ප්ර්රවැසියන් ද?
සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන්
පරිවර්තනය: ජාසිම් බි දඉයාන්
විචාරය කිරීම: මුහම්මද් අසාද් බී.ඒ.
කෙටි හැඳින්වීම
ඉස්ලාම් දහමෙහි කාන්තාවන් ට හිමි වු ගෞරවය හා සමාන ව අන් කිසිදු ආගමක, ජාතියක හෝ නීති පද්ධතියක දක්නට නොමැති බව ආගමික විද්වතුන් සියලු දෙනා ම ඒකමතික ව ප්රකාශ කරති.
අල්ලාහ් කාන්තාවන් ට ගෞරවය දක්වා ඇති හේතුවෙන් වෙනත් දහම් වල කාන්තාවන් මුහුණ දෙන පීඩාව ඉස්ලාමයේ ඔවුන් ට සිදු නොවෙයි.
- 1
මුස්ලිම් කාන්තාවන් දෙවන පන්තියට අයත් ප්ර්රවැසියන් ද
PDF 703.8 KB 2019-05-02
- 2
මුස්ලිම් කාන්තාවන් දෙවන පන්තියට අයත් ප්ර්රවැසියන් ද
DOC 3.8 MB 2019-05-02
වර්ග: