හජ් කර්තව්‍ය ඉටුකරන ඔබට හසුනක්
පරිවර්තනය: මුහම්මද් අකීල් මුහම්මද් අමීන්
විචාරය කිරීම: මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන්
ප්‍රකාශක: ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
කෙටි හැඳින්වීම
හජ්,උම්රා කර්තව්‍යන්හි උත්තම නබි (සල්) තුමාණෝ වැඩම නොකල හා වැඩම කල යුතු යැයි ප්‍රචාරය නොකරපු ස්ථාන බැහැ දැකීමෙන් වැළකී සිටීම යන මාතෘකාව යටතේ රචනා කළ පොත් පිංචයකි.මෙම මාතෘකාව හජ් හා උම්රා ඉටු කරන උදවීන් සඳහා ඉතා වැදගත් වනු ඇත.
- 1
හජ් කර්තව්‍ය ඉටුකරන ඔබට හසුනක්
PDF 650.9 KB 2019-05-02
- 2
හජ් කර්තව්‍ය ඉටුකරන ඔබට හසුනක්
DOCX 9 MB 2019-05-02
වර්ග: