- ප්‍රවර්ග ලැයිස්තුව
- පාරිශුද්ධ අල්-කුර්ආනය
- නබිතුමාණන්ගේ මඟ පෙන්වීම
- මූලික ප්‍රතිපත්ති
- ඒකදේවත්වය
- නැමදුම්
- ඉස්ලාමය
- දේව විශ්වාසය
- විශ්වාසය පිළිබඳ රීති
- අවංක ලෙස පිරිසිදුව ඉටු කිරීම
- දේව ප්රතික්ෂේපය
- කුහකත්වය
- දේව ආදේශය
- බිද්අත් - නවක බිහි වූ දෑ
- සහාබිවරු හා ආලු බයිත්වරු
- මැදිහත්වන මෙන් ඉල්ලා සිටීම
- භාරකාරත්වය හා දැහැමියන්ගේ අසාමාන්‍ය සිදුවීම්
- හූනියම් හා යන්ත්‍ර මන්ත්‍ර
- ජින් වර්ගයා
- අල්-වලා හා අල්-බරා
- අහ්ලුස් සුන්නාහ් වල් ජාමාඅත් පිරිස්
- අල්-මිලල් වල් අද්යාන්
- බෙදුම
- ඉස්ලාමයට ආවේනික කණ්ඩායම්
- නව චින්තන ආකල්ප
- දේව විශ්වාසය හා ප්‍රතිපත්ති පිළිබඳ පොත්
- ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය
- නැමදුම්
- හජ් හා උම්රාහි නීති රීති
- සලාතය
- සලාතයේ නීති රීති
- අදාන් හා ඉකාමත්
- පස්වේල සලාතයන් හි වේලාවන්
- සලාතයේ කොන්දේසි
- සලාතයේ කුළුණු
- සලාතයේ අනිවාර්ය ක්‍රියාවන්
- සලාතයේ සුන්නත් ක්‍රියාවන්
- සලාතය ඉටු කරන ක්‍රමය
- පස්වේල සලාතයන්ට පසුව ඇති දික්ර් (මෙනෙහි කිරීම්)
- සලාතය අවලංගු කරන දෑ
- අමතක වීම පිණිස ඉටු කරන සුජූදය
- අල් කුර්ආන් පාරායනයේදී කරන ලද සුජූදය
- කෘතවේදිත්වය පළ කිරීමේ සුජූදය
- සලාතය මෙහෙයවීමේ නීති රීති
- ජුමුආ සලාතය
- සමූහ සලාතය
- හේතු කාරණා සහිත උදවියගේ සලාතය
- අතිරික්ත සලාතය
- ජනාසා
- සකාත්
- උපවාසය
- හජ් හා උම්රා
- ගනු දෙනු
- දිවුරුම් හා භාරයන්
- පවුල
- වෙදකම ප්‍රතිකාර හා ආගමික රැකවරණය
- ආහාර පාන
- අපරාධ
- දඬුවම් ක්‍රම
- තීන්දුව
- ජිහාද්
- අන්-නවාසිල් පිළිබඳ අවබෝධය
- සුළු ජාතිකයින්ගේ නීති රීති පිළිබඳ අවබෝධය
- නවක මුස්ලිම්වරයකු උගත යුතු නීතිරීති
- නීත්‍යානුකූල දේශපාලනය
- ෆික්හ් ආකල්ප
- ආගමික තීන්දු
- ෆික්හ් කලාව
- අගමික නීති පිළිබඳ පොත්
- නැමදුම්
- මහිමයන්
- නැමදුම් හි මහිමයන්
- යහ ගතිගුණවල මහිමයන්
- විනයන්
- කතා කිරීමෙහි විනය
- ගමනක පිළිපැදිය යුතු විනයන්
- රෝගියකුගේ සුවදුක් විමසීමේ විනය
- ඇඳුම් ඇඳීමේ විනයන්
- මස්ජිදයේ විනයන්
- යමෙකු බැහැ දැකීමේ දී හා ඒ සඳහා අනුමැතිය ඉල්ලීමේ විනයන්
- ඈනුම් ඇරීමේ ආචාර ධර්ම
- බැහැදැකීමේ ආචාර ධර්ම
- වෙළඳපොල ආචාර ධර්ම
- ආගන්තුක සත්කාර ආචාර ධර්ම
- මාර්ගයේ හා කඩවීදියේ පිළිපැදිය යුතු විනයන්
- සලාම් පැවසීමේ විනය
- ආහාර ගැනීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු විනයන්
- කිඹුහුම් යැවීමේදී පිළිපැදිය යුතු විනයන්
- නිදාගැනීමේ දී හා අවදි වීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සිහින හා සිතුවිලි
- හීන දැකීමේ දී පිළිපැදිය යුතු විනයන්
- ප්‍රාර්ථනාවන්
- අල්ලාහ් වෙත වූ ඇරයුම
- ඉස්ලාමීය ප්රචාරයේ යථාර්ථය
- යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම
- සංවේදීන් හා උපදෙස්
- ඉස්ලාමය වෙත ඇරයුම
- Issues That Muslims Need to Know
- අරාබි භාෂාව
- ඉතිහාසය
- ඉස්ලාමීය සංස්කෘතිය
- වාරක අවස්ථා
- මුස්ලිම්වරුන්ගේ සමකාලීන ස්ථාවරය හා තත්ත්වයන්
- අධ්‍යාපනය සහ පාසල්
- මාධ්‍ය සහ පුවත්පත්
- සඟරා සහ අධ්‍යාපන සමුළු
- සන්නිවේදනය සහ අන්තර්ජාලය
- ඉස්ලාමීය ශිෂ්ටාචාරය
- පෙරදිගවාදය සහ පෙරදිගවාදීන්
- මුස්ලිම්වරුන් සතුව තිබූ විද්‍යාව
- ඉස්ලාමීය පද්ධති
- වෙබ් අඩවි තරඟ
- විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
- සම්බන්ධතා
- කාර්යාලය
- Curriculums
- මින්බර් වේදිකා දේශන
- Academic lessons
ඉස්ලාමය පිළිබඳ හැඳින්වීම
විෂයාංක: 15
- සිංහල ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් මෙම වැදගත් ග්‍රන්ථය එහි මූලික මූලාශ්‍රවලින් -එනම් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබිතුමාගේ පිළිවෙත පදනම් කරනිමින්- වැදගත් ප්‍රතිපත්ති, ඉගැන්වීම් හා අලංකාරයන් පැහැදිලි කරයි. මෙම පුස්තකය මුස්ලිම්වරුන් මෙන්ම මුස්ලිම් නොවන අයට සෑම කාලයකම සෑම ස්ථානයකම විවිධ තත්ත්වයන්ට සහ අවස්ථාවන්ට අනුකූල ව ඔවුන්ගේ භාෂාවලින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
- සිංහල
- සිංහල සංස්කරණය : බිලාල් ෆිලීප්ස් පරිවර්තනය : ෂරීෆුද් දීන් මුහම්මද් මන්සූර් විචාරය කිරීම : මුහම්මද් මෆහූම් ඉබ්නු යූනුස්
සත්‍ය ආගම
- සිංහල
- සිංහල පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන් පටන් අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා පැමිණි සියලු නබිවරුන් වෙත අල්ලාහ් විසින් ලැබුණු පණිවිඩය එකම පණිවිඩයක් බව තහවුරු කරමින් අල් කුර්ආනය බයිබලය හා තෝරාව ආශ්රයෙන් සාධක ඉදිරිපත් කරමින් පර්යේෂණාත්මක ලෙසින් මෙය සංස්කරණය කොට ඇත
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
1. ඒකදේවත්වය 2. යහපත් හැඟීම් වර්ධනය කිරීම 3. කුසල් ක්‍රියාවන් සහ අකුසල් ක්‍රියාවන් අතර තිබෙන වෙනස පැහැදිලි කිරීම. 4. අල්ලාහ්ගේ ෂරීආ නීතිය වෙනුවෙන් වෙනත් නීති පද්ධතිය මත ක්‍රියා කිරිම පිළිබඳ පහදා දීම. 5. සමාජයේ මිනිසාගේ තත්ත්වය. 6. ආර්ථිකය 7. දේශපාලනය 8. මුස්ලිම්වරුන් කෙරෙහි කාෆිර්වරුන්ගේ පාලනය 9. කාෆිර්වරුන් ඉදිරියේ මුස්ලිම්වරුන්ගේ දුබල තත්ත්වය අපගේ සිත් එකමුතු නොවීම 10. අපගේ සිත් එකමුතු නොවීම
- සිංහල සංස්කරණය : මුහම්මද් මක්දූම් ඉබ්නු අබ්දුල් ජබ්බාර් පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1 සෑම කෙනෙකුටම සත්යළ තෝරා ගැනීමේ නිදහස ඇත. එමගින් තමා වටා තිබෙන දේ කෙරෙහි අවධානය යොමු කර, ඒවායේ පැවැත්ම සිදුවුයේ කෙසේද යන්න ඔහු කල්පනා කළ යුතුය. 2. ඉස්ලාමීය ඒකීයත්වය කුමක් සඳහා ද?කවුරුන් සඳහාද? මිනිසා ගෙන් ඉස්ලාම් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යනු ඔහු කල්පනා කළ යුතුය. 3 මිනිසාගේ ස්වභාවයට ඉස්ලාම් එකඟවන්නේ? 4. මිනිසාගේ හැසිරීම ඉස්ලාම් දහමින් යහමඟට ගෙන යන්නේද? එසේ නම් එයයි ඔහු අනගමනය කළ යුතු ආගමවේ.
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අසාද් බී.ඒ. විචාරය කිරීම : සෆර් සාලිහ්
1.මුස්ලිම් දෙමාපියන් නිසා අපි මුස්ලිම් බවට පත්ව සිටිමු 2. ඉස්ලාම් ගැන දැනුම ලැබීම අපගේ යුතුකමවේ 3. ඉස්ලාමයේ ඒක දේව වදය සහ එහි අවශ්‍යතාවය
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : ජාසිම් බි දඉයාන්
බෞද්ධ වියතුන් සිටින පුහුණු පංතියක ඉස්ලාම් පිළිබඳ මුලික දැනුම ගැන පැවැත්වු කථාව. සූදානම් කළේ ශ්‍රී ලංකා නද්වා ආලමියියා. ආගමක් මිනිසාට අවශ්‍යවන්නේ කෙසේද? ඉස්ලාම් එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද යනු පහදා දීමක්
- සිංහල
- සිංහල
- සිංහල
ඉස්ලාමය ලෝක භාෂාවලින් අන්තර්ජාලය හරහා හඳුන්වා දීම සඳහා විශාලතම හා වඩාත්ම විශ්වාසදායක නිදහස් යොමුව https://islamhouse.com/si/main
- සිංහල
- සිංහල සංස්කරණය : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
සත්‍ය යෙන් තොර වූ ජීවිතයක් මිනිසාට තිබිය හැකි ද? මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? ජීවිතයේ හා මරණයේ යථාර්ථය කුමක් ද? මිහිතලය මත වූ ජීවිතය අවසන් වීමෙන් පසු මා යන්නේ කොතැනකට ද?
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අල්-හම්ද් පරිවර්තනය : අබ්දුල් හකීම් මුහය්යද් දීන්
ඉස්ලාම් දහමට මගක්