ඉස්ලාම්හී අසල්වැසියන්ගේ ස්ථානය - 01

ඉස්ලාම්හී අසල්වැසියන්ගේ ස්ථානය - 01

කතිකාචාර්ය : මුහම්මද් අසාද් බී.ඒ.

විචාරය කිරීම: සෆර් සාලිහ්

කෙටි හැඳින්වීම

1.ඉස්ලාම් හී අසල්වැසියන්ට විශේෂ ස්ථානයක් ඇත.
2. අසල්වැසියන් සතු වගකීම් සහ යුතුකම් අපි ඉටුකළ යුතුයි.
3. ව්වේකයක් නොමැති අද ජීවිතයේ මෙය ඉතා වැදගත් එකකි.
4. “අසල්වැසියාට පීඩනයට පත් කරන කෙනෙක් අප සමාජයට අයත් නොවන්නේය“ යැයි නබි (සල්) පැවසුහ.

Download
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න

වර්ග: