රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්‍රතිකර්මය
සංස්කරණය : මුහම්මද් මක්දූම් ඉබ්නු අබ්දුල් ජබ්බාර්
පරිවර්තනය: මාහිර් රම්ඩීන්
විචාරය කිරීම: මුහම්මද් අකීල් මුහම්මද් අමීන්
කෙටි හැඳින්වීම
ශරීරය රෝගාතුරවනවාක් මෙන්ම සිත ද රෝගාතුර වෙයි. නිසි අයුරින් ඒ සඳහා ප්‍රතිකාර නොකළ විට එය විනාශ වී යන්නට විවිධ අවස්ථාවන් උදාවෙයි. නිරතුරුව රෝගී භාවයට පත්වන සිත් සුව කිරීම පිණිස ඉස්ලාම් පෙන්වා දෙන ක්‍රමවේදයක් වශයෙන් පස්වේල සලාතය, රමළාන් මාසයේ උපවාසය ඇතුළුව සියලු ඉස්ලාමීය වත්පිළිවෙත් පිහිටා ඇත. එම වගකීම් ක්‍රමවත් අයුරින් ඉටු කිරීම නිසි ප්‍රතිකාර සඳහා නියමිත වේලාවට බෙහෙත් බොනවාක් මෙනි.මෙය එම මාතෘකාව යටතේ ලියවුණු පොත් පිංචයකි.
- 1
රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්‍රතිකර්මය
PDF 697 KB 2019-05-02
- 2
රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්‍රතිකර්මය
DOCX 9.2 MB 2019-05-02
වර්ග: