معلومات المواد باللغة العربية

මුහම්මද් අසාද් බී.ඒ. - පොත්

විෂයාංක: 73

  • සිංහල

    සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්රින්ථය ඉතා කෙටි කලකින් ජනප්රිwයත්වයට පත්විය. ගැටළු හා අභියෝග ජයගැනීමට ඉස්ලාමීය මුලාශ්රියන් හි අන්තර්ගත වී ඇත. ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම අපගේ අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහාය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.

  • සිංහල

    1. නබි චරිතයෙහි ඔබ සවන් දුන් දේ 2. පිරිසිදු වීම පිළිබඳ පොත - ජලයේ පිරිසිදු භාවය 3. වුළු කිරීම සම්බන්ධ දීර්ඝ විස්තර 4. සපත්තු මේස් මත පිරිමැදීම 5.සලාහ් වේලාවන් පිළිබඳ පාඩම් 6.අදාන් පිළිබඳ පාඩම් 7.මස්ජිදය පිළිබඳ කොන්දේස සලාතය ඉටු කරන ආකාරය 8. සලාතය ඉටු කරන ක්රَමය පිළිබඳ පාඩම (දෙවන කොටස) 9. සුජූද් සහ්වු හා ඒ හැර සුජූද් අත්-තිලාවා හා සුජූද් අෂ්-ෂුක්ර් පිළිබඳ පාඩම 10. සුන්නාහ් සලාහ් වර්ගය 11. දෛනික සලාවට පෙර හෝ පසු සිදුකරන සුන්නාහ් සලාහ්. 12. ලුහා සහ විත්ර් වැනි සුන්නාහ් සලාහ් පිළිබ විස්තර 13. ජමාඅත් නම් සාමහික නැමදුම සිදුකරන ආකාරය 14. මගියා සහ රෝගියා සලාහ් ඉටු කරන ආකාරය 15.ඊද්. සූර්ය හා චනද්‍ර ග්‍රහණ අවස්ථාවන්, වර්ෂාව පතා කරන නැමදුම් සහ ඇඳුම් පිළිබඳ පාඩම් 16.ජනාසා පිළිබඳව සේදීම, කෆන් කිරීම, දුආ ඉල්ලීම, සූරා යාසීන් පාරායනා කිරීම වැනි සියලු විස්තර සුන්නාහ් සහ හදීස් පෙන්වන අයුරින් මෙහි ඇතුලත්ය 17. ජනාසා සඳහා අල්ලාහ් ගෙන් දුආ ඉල්ලීම සහ මරණයක් සිදුවු අවස්ථාවේ ජීවතුන් අතර සිටින්නන්ගේ හැසිරීම කෙසේ විය යුතුද යන්න පැහැදිලි කිරීම 18.සකාත් පිළිබඳ පාඩම 19.සදකතුල් ෆිත්ර් හෙවත් උපවාස උත්සවය (ඊදුල් ෆිත්ර්) පෙරදැරි කර ගෙන ලබා දෙන දානය පිළිබඳ පාඩම 20. බුලූග් අල් මරාම් -අතිරේක උපවාසය, ඉඃතිකාෆ් සහ හජ් පිළිබඳ හැඳින්වීම 21. ඉහ්රාම් ඇඳ ගැනීමේ සීමා මායිම් 22 . ඉහ්රාම් හි මුහුණුවර හා එහි ක්රිමය 23.. ඉහ්රාම් හා එය හා බැඳුණු අනෙකුත් කරණු. 24. හජ් හි ක්‍රමය හා මක්කා නගරයට පිවිසීමේ ක්‍රමය 25. හජ් ඉටු කිරීමට අතපසු වූ විටක හෝ වළක්වනු ලැබූ විටක පිළිපැදිය යුතු ආකාරය.. 26. මෙම කොටසෙහි පහත සඳහන් මාතෘකා අන්තර්ගතව ඇත. ගනු දෙනු පිළිබඳ සාකච්ඡා වේ. එහි ප්‍රථමයෙන්ම ව්‍යාපාරයේ කොන්දේසි හා එහි තහනම් කරනු ලැබූ දෑ පිළිබඳව කතා කෙරේ. 27. මෙම කොටසෙහි ව්‍යාපාරයේ කොන්දේසි හා එහි තහනම් කරනු ලැබූ දේ, ව්‍යාපාරයක දී ගනුදෙනුව සනා කිරීමට හෝ අවලංගු කිරීමට අදාල නීති, නිෂ්පාදක ගොවීන් වෙළඳ පොලට පැමිණෙන්නට පෙර නගරයෙන් බැහැර ගොස් හමුවී ගනු දෙනු කිරීම, වෙළඳ භාණ්ඩ අලෙවියට සූදානම් වීමට පෙර ඒවා සඳහා මිල තීරණය කිරීම යනාදි පිළිබඳව ද සාකච්ඡා වේ. 28. මෙම කොටසෙහි බංකලොත්තුව හා පවරා ගැනීම, සාම ගිවිසුම, හවාලා හා ළමාන්, හවුල් ව්‍යාපාරය හා භාරකාරත්වය, කට උත්තර ලබා දීම, අතමාරුවට ගැනීම වැනි කරුණු විස්තර කරන ලදි. 29. අසල් වැසියන් අතර ගනුදෙනු, දේ පොළ සම්බන්ධ ගනු දෙනු, වගා කිරීම සම්බන්ධ කොන්දේසි සහ ඒවායේ ගනු දෙනු, එහි සේවකයන් කෙරෙහි වගකීම යනු කරුණු මෙහි අඩංගුවේ. 30. වක්ෆ් හෙවත් දේව මාර්ගයේ දානය කිරීම පිළිබඳ පාඩම. 31. හිබත් උම්රා හා රුක්බා පිළිබඳ පාඩම. 32. අහුලා ගත් දෑ පිළිබඳ පාඩම 33. දේපොළ බෙදීම් පිළිබඳ පාඩම. 34. අන්තිම කැමැති ප්‍රකාශය පිළිබඳ පාඩම. 35 . වදීආ පිළිබඳ පාඩම 36. මෙම කොටසෙහි විවාහය වීම සම්බන්ධ නීති රිති අඩංගුය. විවාහ වීම අවශ්‍ය බව, විවාහවීමට නොහැකි අය උපවාසයේ නිරතවිය යුතු බව සඳහන් වේ. භාරකරු හා සාක්ෂි නොමැතිව විවාහය සිදුනොව්. වැන්දඹුව හා කන්‍යාවකගේ විවාහ නීතිය, විවාහ සඳහා අදාල කාන්තාවගේ කැමැත්ත, යෝජිත කාන්තා දෙස බැලීම, විවායහ ප්‍රසිද්ධ කිරීම, හා ශාරීරික ඌනතාව සහිත පිරිමින් හා කාන්තා පිළිබඳ නීතිය මෙහි ඇතුලත්වේ>

  • සිංහල

    මුළු ලොවම පිළි ගත් සදාචාර කිහිපයක්. මෙහි විලි ලාජ්ජාව, දෙමාපියන්ට ගරු කිරීම, අනාථ හා කාන්තාවන්ට යහපත් සැලකිලි, අසල් වැසියන් හා හැසිරීම වැනි කරුණු ගැන සඳහන් වේ.

  • සිංහල

    1. ජනාසාවක් සිදු වු විට කුමක් සිදිවිය යුතු ද? 2. ජනාසා සෝදන්නේ කෙසේද? 3. ජනාසා ආවරණය කරන්නේ කෙසේද? 4. ජනාසා සලාහ් මෙහෙයවන්නේ කෙසේද? යන විස්තර

  • සිංහල

    අල් කුර්ආනයට සහ මුහම්මද් (සල්) කුමාට එරෙහිය බටහිර වද්වතුන් නගන බොරු චෝදනවලට නිසි පිළිතුරු

  • සිංහල

    මුහම්මද් සල් තුමාණන් ලොවේ ශ්්ේصن ෂ්ටතම කෙනෙක් බව බහවුරු කරනු කරුණු

  • සිංහල

    1. බහුභාර්ය සේවනයට අනුමත දීමේ පසුබිම 2. බහු භාර්ය සේවනය සඳහා අවශ්යාතාව 3. බහු භාර්ය සේවනය අනුමත සඳහා කොන්දේසි. 4. අයිශා (රළි) තුමියගේ විවාහය. 5. සෙයිනබ් (රළි) තුමියගේ විවාහය. 6 සෙයිනබ් (රළි) තුමියගේ විවාහයේ ප්ර තිපල. 7. කාන්තාවන්ට බහු සැමියන් හා විවාහ වීමට අල්ලාහ් අනුමත නුදුන් හේතුව කුමක් ද? 8. බහුභාර්ය සේවනය පිරිමින්ගේ ස්වභායට එකඟ ව සාධාරණයකි

  • සිංහල

    වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස නිරීක්ෂණය කිරීමේ දී ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්රිදයාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. අල් කුර්ආනය සහ අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් මේ පිළිබඳ ව පවසා ඇති වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

  • සිංහල

    පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    මුස්ලිම්වරුන්ගේ කීර්තිමත් අතීත ඉතිහාසය පිළිබඳව අපි දැන ගත යුතු වැදගත් විස්තර කිහිපයක්

  • සිංහල

    ගබ්සාව නීති ගත කරන්නට විවිධ ක්ෂේ ත්රقයන්ගෙන් යෝජනා ඉදිරිපත් වෙමින් පවතින අවධියක කාලීන මාතෘකාවක් ලෙස සලකා ‘ගබ්සා’වෙහි ශබ්ද කෝෂ අර්ථය, විද්යාෝත්මක විග්ර හය, සමාජ, ආර්ථික හා ආධ්යාබත්මික අතුරු ඵලයන් ගැන මෙන්ම ඉස්ලාමීය ස්ථාවරය පිළිබඳව ද සාකච්ඡා කෙරේ.

  • සිංහල

    ශ්රීස ලාංකේය මුස්ලිම් වරුන්ට ඈත අතීතය සිට දිවයන ප්රෞයඪ ඉතිහාසයක් ඇත. වර්ෂ දෙදහසකට පෙර සිටම පුර්ව ඉස්ලාමී ය යුගයේ පටන් අරාබි වෙළඳුන් ශ්රීශ ලාංකේය රජදරුවන් ගේ ආශීර්වාදය ඇතිව විශේෂයෙන් ම අනුරාධපුර නගරයෙහි පදිංචි ව සිටි බවට මහා වංශය සාක්ෂි දරයි. විජය කුමරු ශ්රීආ ලංකාවට ගොඩ බැසීමට පෙර සිටම මෙම අරාබි වෙළඳුන්ගේ සම්බන්ධතාව තිබු බව ඉතිහාසය පෙන්වා දෙයි.