මුහම්මද් අසාද් බී.ඒ. - වීඩියෝ පට
විෂයාංක: 12
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අසාද් බී.ඒ. විචාරය කිරීම : සෆර් සාලිහ්
1. ඉස්ලාමිය දණ්ඩ නීතිය යටතේ අපරාධ අඩු බව ඉතිහාසය පෙන්වයි. 2. අපරාධ සිදුවීමට හේතුන්: නුගුත්කම, සංවරය හින වීම, දරිදුතාව, ආගමෙන් බැහැර වීම යන කරුණු මෙහි අදාල වේ
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අසාද් බී.ඒ. විචාරය කිරීම : සෆර් සාලිහ්
1.මුහර්රම් මාසයේ ආරම්භය 2. මුහර්රම් උපවාස
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අසාද් බී.ඒ. විචාරය කිරීම : සෆර් සාලිහ්
හජ් වන්දනාව තුළින් ඉස්ලාමිය සහෝදරත්වය තහවුරුවේ
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අසාද් බී.ඒ. විචාරය කිරීම : සෆර් සාලිහ්
ඉස්ලාම් අංග සම්පූර්ණ දහමකි. එහි නීතිය ආගම තුළම දක්නට ඇත.

1.ඉස්ලාම් හී අසල්වැසියන්ට විශේෂ ස්ථානයක් ඇත. 2. අසල්වැසියන් සතු වගකීම් සහ යුතුකම් අපි ඉටුකළ යුතුයි. 3. ව්වේකයක් නොමැති අද ජීවිතයේ මෙය ඉතා වැදගත් එකකි. 4. “අසල්වැසියාට පීඩනයට පත් කරන කෙනෙක් අප සමාජයට අයත් නොවන්නේය“ යැයි නබි (සල්) පැවසුහ.
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අසාද් බී.ඒ. විචාරය කිරීම : සෆර් සාලිහ්
1.මුස්ලිම් දෙමාපියන් නිසා අපි මුස්ලිම් බවට පත්ව සිටිමු 2. ඉස්ලාම් ගැන දැනුම ලැබීම අපගේ යුතුකමවේ 3. ඉස්ලාමයේ ඒක දේව වදය සහ එහි අවශ්‍යතාවය
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අසාද් බී.ඒ. විචාරය කිරීම : සෆර් සාලිහ්
1.ඉස්ලාම් දේව නිර්මාණයකි 2. ඉස්ලාමිය සමූහය ගොඩනැගිල්ලක් හා සමානය 3. සමාජය ශක්තිමත් කිරීමට සමගිය හා සහෝදරත්වට අවශ්‍යව සමානවේ.
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අසාද් බී.ඒ. විචාරය කිරීම : සෆර් සාලිහ්
දෙමාපියන්ට දැක්විය යුතු සැලකිලි පිළිබඳව ඉස්ලාම් දක්වන ආදර්ශය සහ මඟ පෙන්වීම
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අසාද් බී.ඒ. විචාරය කිරීම : සෆර් සාලිහ්
අද අප සමාජයේ සාමය වර්ධනය කිරීමට ඉස්ලාම් පෙන්වන සදාචාර සම්පන් මාර්ග
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අසාද් බී.ඒ. විචාරය කිරීම : සෆර් සාලිහ්
සමාජයේ සිදුවන ළමා හා කාන්තා අපචාරය සහ ඒවා අවම කිරීම සදහා ඉස්ලාම් පෙන්වන මා්ග
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අසාද් බී.ඒ. විචාරය කිරීම : ජාසිම් බි දඉයාන්
සමාජයෙන් මිනි මැරුම් තුරන් කිරීම සඳහා ඉස්ලාමිය නීතිය අනුගමනය කල යුතුය බව මෙහි පෙන්වා දෙයි
Follow us: