විෂයාංක: 11
17 / 9 / 1434 , 25/7/2013
මිනිස් ජීවිතයේ යථාර්ථය, උපත, ජීවිතය සහ විපත ගැනද, මේවා අතර මිනිසා දැනගත් යුතු කරැණු ගැනද මෙම දේශනාව පැහැදිලි කරයි
15 / 9 / 1434 , 23/7/2013
බෞද්ධ වියතුන් සිටින පුහුණු පංතියක ඉස්ලාම් පිළිබඳ මුලික දැනුම ගැන පැවැත්වු කථාව. සූදානම් කළේ ශ්‍රී ලංකා නද්වා ආලමියියා. ආගමක් මිනිසාට අවශ්‍යවන්නේ කෙසේද? ඉස්ලාම් එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද යනු පහදා දීමක්
25 / 10 / 1434 , 1/9/2013
මුහම්මද් (සල්) වරයා ප්ළබඳ යියිධ මත දරණ අය අතර ලෝක උගත් ජනතා දරණ උතුම් අදහස් සමහරක් මෙහි පෙන්වා දෙන ලදී
23 / 2 / 1435 , 27/12/2013
සමාජයේ අප සැමට වගකීම් තිබේ. ඒවා ඉටු කිරීමෙන් සමාජයම යහපත් බවට පත්වන්නේය
14 / 11 / 1434 , 19/9/2013
මුහම්මද් (සල්) තුමාණන්ගේ විහාහ ජීවිතය ගැන චෝදනා නගන අයට සත්‍යය පහසුවෙන් පහදා දීමට මෙය උපකාරවේ
26 / 9 / 1434 , 3/8/2013
උපවාසය තුළින් බැතිබත්කම වර්ධනය කර, සවර ජීවිතයකට මඟ පෙන්වන ඉස්ලාමිය ක්‍රමය පිළබඳව මුස්ලිව් නොවන මාධ්‍ය වේදීන් අතර පවත්වන ලද දේශනය.
ඉස්ලාමයේ රමදාන් උපවාසයේ වැදගත්කම සහ, එ මගින් මිනිස් ජීවිතයේ සිදු කළ වෙනස්කම පිළබඳව මුස්ලිම් නොවන ජනතාවට පැහැදිලි කිරීම සිදුවේ
12 / 9 / 1434 , 20/7/2013
සමාජයෙන් මිනි මැරුම් තුරන් කිරීම සඳහා ඉස්ලාමිය නීතිය අනුගමනය කල යුතුය බව මෙහි පෙන්වා දෙයි