විෂයාංක: 14
27 / 2 / 1436 , 20/12/2014
වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස නිරීක්ෂණය කිරීමේ දී ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්රිදයාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. අල් කුර්ආනය සහ අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් මේ පිළිබඳ ව පවසා ඇති වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.
24 / 2 / 1436 , 17/12/2014
කිතුනු දහමේ සංකල්ප පිළිබඳ ව බයිබලයේ ඉගැන්වීම් දක්වන පරස්පරතාවන් මධ්ය්ස්ත ලෙස විමසුමක යෙදෙන්නට මෙම ලිපිය මගින් කරුණු ඉදිරිපත් කිරීමක් කර ඇත්තෙමු. කිතුනු දහමේ සංකල්පයට අදාළ බයිබල් වැකි නිවැරදි මුලාශ්‍රය සමග ඉදිරිපත් කොට ඇත්තෙමු. කරුණාකර කියවා සත්‍යෙය අවබෝධ කර ගැනීමට ඉදිරිපත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
27 / 1 / 1436 , 20/11/2014
ඉස්ලාමය සාහසික හා දරුණු දහමක් ලෙස හුවා දැක්වීම අරමුණු කොට ගෙන අල් කුර්ආන් වැකි හා මුහම්මද් (සල්) තුමාණන් ගේ වදන් හා පිළිවෙත් විකෘති කොට විවිධ මාධ්යදයන් මාර්ගයෙන් ඉදිරිපත් කිරීම වර්තමාන කාල වකවානුවේ දකිමු. මෙම වෛරී හා ද්වේෂ සහගත අසත්යරය ප්රාචාරයේ පිය වරුන් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි කරන ලද ඊශ්රානයලය හා එහි ප්‍ර චාරක ක්රිධයාවන් මුල් වී ඇති බව පෙනෙන්න ට ඇත. ඔවුන් ගේ අසත්යර චෝදනාවන් ට මෙලෙස පිළිතුරු දෙමු.
29 / 8 / 1435 , 28/6/2014
මිහිතලය මත ජීවත් වන මිනිස් පරපුර ‘මිනිසා’ යන පදනම මත වූ ඒකීයත්වයක් පිළිබිඹු කළ ද මනුෂ්‍යව වර්ගයා තුළ අනේක ප්‍ර කාර විවිධත්වයන් දක්නට ඇත. මෙම විවිධත්වයන් නැවත මිනිසාගේ ඒකීයත්වය සමග අනුකුලතාවකට පත් කොට සාමුහිකත්වය ගොඩ නැඟීම සාමයික සහජීවනයේ මුලික හරය ලෙස අපි දකින්නෙමු
23 / 7 / 1435 , 23/5/2014
සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්රින්ථය ඉතා කෙටි කලකින් ජනප්රිwයත්වයට පත්විය. ගැටළු හා අභියෝග ජයගැනීමට ඉස්ලාමීය මුලාශ්රියන් හි අන්තර්ගත වී ඇත. ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම අපගේ අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහාය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.
ගබ්සාව නීති ගත කරන්නට විවිධ ක්ෂේ ත්රقයන්ගෙන් යෝජනා ඉදිරිපත් වෙමින් පවතින අවධියක කාලීන මාතෘකාවක් ලෙස සලකා ‘ගබ්සා’වෙහි ශබ්ද කෝෂ අර්ථය, විද්යාෝත්මක විග්ර හය, සමාජ, ආර්ථික හා ආධ්යාබත්මික අතුරු ඵලයන් ගැන මෙන්ම ඉස්ලාමීය ස්ථාවරය පිළිබඳව ද සාකච්ඡා කෙරේ.
8 / 4 / 1435 , 9/2/2014
විශ්ව විද්යාවලයේ අධ්යාාපනික කටයුතු කිරීමේදී කණ්ඩායම් ක්‍රි යාකාරිත්වයන් සිදු කිරීම අත්යාවශ්යා වේ. ඉස්ලාමීය නීතියට අනුව ඉස්ලාමීය ගැහැනු ළමයෙකු ඉස්ලාමීය නොවන පිරිමි ළමුන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම තහනම් ය. මෙවන් අවස්ථාවන්හි ක්‍රි යා කළ යුතු ක්රහමය පහදන්න.
19 / 12 / 1434 , 24/10/2013
ශ්රීස ලාංකේය මුස්ලිම් වරුන්ට ඈත අතීතය සිට දිවයන ප්රෞයඪ ඉතිහාසයක් ඇත. වර්ෂ දෙදහසකට පෙර සිටම පුර්ව ඉස්ලාමී ය යුගයේ පටන් අරාබි වෙළඳුන් ශ්රීශ ලාංකේය රජදරුවන් ගේ ආශීර්වාදය ඇතිව විශේෂයෙන් ම අනුරාධපුර නගරයෙහි පදිංචි ව සිටි බවට මහා වංශය සාක්ෂි දරයි. විජය කුමරු ශ්රීආ ලංකාවට ගොඩ බැසීමට පෙර සිටම මෙම අරාබි වෙළඳුන්ගේ සම්බන්ධතාව තිබු බව ඉතිහාසය පෙන්වා දෙයි.
සත්‍ය යෙන් තොර වූ ජීවිතයක් මිනිසාට තිබිය හැකි ද? මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? ජීවිතයේ හා මරණයේ යථාර්ථය කුමක් ද? මිහිතලය මත වූ ජීවිතය අවසන් වීමෙන් පසු මා යන්නේ කොතැනකට ද?
12 / 11 / 1434 , 17/9/2013
මුහම්මද් සල් තුමාණන් ලොවේ ශ්්ේصن ෂ්ටතම කෙනෙක් බව බහවුරු කරනු කරුණු
20 / 10 / 1434 , 27/8/2013
මරණින් මතු ජීවිතයක අවශ්යඳතාව සෑම දහමකම උගන් වන අතර එය මිනිසාගේ විචාර බුද්ධියට හා තර්කයට පිළි ගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්නේ ඉස්ලාමය පමණි.
17 / 9 / 1434 , 25/7/2013
අප මෙතෙක් කරගෙන ආ විමසුම අනුව මෙහිදී කිතුනු හා හින්දු දහම් මාංශ අනුභවය පිළිබඳව තම ආගමික ග්රන්ථයන්හි දක්වා ඇති අදහස් සැළකිල්ලට ගෙන කරුණු ඉදිරිපත් කොට ඇත්තෙමු. එයටත් වඩා වැදගත් ප්‍රසිද්ධ ලේඛකයෙකුගේ ලිපියකින් උපුටා ගත් කොටස් ද මෙහි ඇතුළත් කොට ඇත
25 / 7 / 1434 , 4/6/2013
නවීන විද්‍යා ව උගන්වන මිනිසාගේ සම්භවය සහ අල් කුර්ආනය පවසන සත්‍ය මෙහි පෙන්වා දෙන ලදී
18 / 7 / 1434 , 28/5/2013
මුස්ලිම්වරැන්ගේ ආහාර සදහා සත්ව ඝාතන කිරීම සහ අනිකුත් සංකෘතියන්හී විනෝදය සහ වෙළදාම සදහා සත්ව ඝාතන කිරිමේ වෙනස
Follow us: