විෂයාංක: 10
25 / 8 / 1437 , 2/6/2016
විශ්වෙය් පවතින දහම් තුලින් මිනිසා සතු සහජ දහම යනු සර්වබලධාරී අල්ලාහ් දෙවිඳු විසින් පහළ වූ ඉස්ලාම් දහම පමණීයි යන්න මෙහිදී ඉදිරිපත් කර අැත.
3 / 3 / 1437 , 15/12/2015
ඉස්ලාම් දහමට පිවිසෙන්නේ කෙසේද හා ඉන්අනතුරුව ඔහු හෝ ඇය විසින් කල යුතු දෑ කුමක්ද යන්න මෙහි සඳහන් වී ඇත.
21 / 8 / 1435 , 20/6/2014
ඉස්ලාමය කෙටියෙන් හැඳින් විමක්
29 / 4 / 1435 , 2/3/2014
1.මුස්ලිම් දෙමාපියන් නිසා අපි මුස්ලිම් බවට පත්ව සිටිමු 2. ඉස්ලාම් ගැන දැනුම ලැබීම අපගේ යුතුකමවේ 3. ඉස්ලාමයේ ඒක දේව වදය සහ එහි අවශ්‍යතාවය
17 / 9 / 1434 , 25/7/2013
මිනිස් ජීවිතයේ යථාර්ථය, උපත, ජීවිතය සහ විපත ගැනද, මේවා අතර මිනිසා දැනගත් යුතු කරැණු ගැනද මෙම දේශනාව පැහැදිලි කරයි
15 / 9 / 1434 , 23/7/2013
බෞද්ධ වියතුන් සිටින පුහුණු පංතියක ඉස්ලාම් පිළිබඳ මුලික දැනුම ගැන පැවැත්වු කථාව. සූදානම් කළේ ශ්‍රී ලංකා නද්වා ආලමියියා. ආගමක් මිනිසාට අවශ්‍යවන්නේ කෙසේද? ඉස්ලාම් එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද යනු පහදා දීමක්
19 / 11 / 1434 , 24/9/2013
මුහම්මද් සල් තුමාණන්ට එරෙහිව නගන අභූත චෝදනාවලට පිළිතුරු
25 / 10 / 1434 , 1/9/2013
මුහම්මද් (සල්) වරයා ප්ළබඳ යියිධ මත දරණ අය අතර ලෝක උගත් ජනතා දරණ උතුම් අදහස් සමහරක් මෙහි පෙන්වා දෙන ලදී
24 / 10 / 1434 , 31/8/2013
අවසාන නිවේදනය අල් කුර්ආන් වන අතර, සියලු ආගම් ඉස්ලාමයේ සම්පූර්ණවූ බව අල්ලාහ් පවසයි
2 / 12 / 1445 , 9/6/2024
මා ගේ මෙවුම් කරුවා කවුද? මෙම සංසාරේ මෙවුම් කරුවා කවුද?