මාහිර් රම්ඩීන් - පොත්
විෂයාංක: 39
- සිංහල සංස්කරණය : අහමද් බින් අන්දුර් රහුමාන් අල් කාළී පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මාහිර් රම්ඩීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්‍යාජ ප්‍රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.
- සිංහල සංස්කරණය : අබ්දුර් රහ්මාන් බින් නාසිර් අස්:සඃදී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මෙය ඉතා අත්‍යවශ්‍ය වූ අප හොදින් වටහා ගත යුතු වූ ආගමික කරුණු හා විශ්වාසයේ මූලික කරුණු ඇතුළත් කරමින් ගොනු කරනු ලැබූ කුඩා පොත් පිංචයකි. එය වටහා ගැනීමටත් වටහා දීමටත් හැදෑරීමේදී හා ඉගැන්වීමේදී වඩාත් පැහැදිලි ව අවබෝධ කර ගැනීමටත් පහසු අයුරින් ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සකස් කොට ඇත්තෙමි.
- සිංහල සංස්කරණය : සඊද් ඉබ්නු අලී ඉබ්නු වහෆ් අල්-කහ්තානී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : ජාසිම් බි දඉයාන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
කුර්ආනය හා සුන්නාහ් තුලින් මුස්ලිම්වරයෙකුට දිනපතා අල්ලාහ් සිහිකිරීමෙන්ආරක්ෂා සහිත බලකොටුව ඉදි කරන්නේ කෙසේද යනු මාර්ගය.
- සිංහල සංස්කරණය : ජමාඅතුන් මිනල් උලමාඉ (විද්වතුන්ගෙන් පිරිසක්) පරිවර්තනය : මාහිර් රම්ඩීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ශ්‍රද්ධ අල් කුර්ආනය විග්රහයේ සාරාංශය සිංහල පරිවර්තනය
- සිංහල සංස්කරණය : මාහිර් රම්ඩීන් සංස්කරණය : මුහම්මද් අසාද් බී.ඒ. පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන් පටන් අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා පැමිණි සියලු නබිවරුන් වෙත අල්ලාහ් විසින් ලැබුණු පණිවිඩය එකම පණිවිඩයක් බව තහවුරු කරමින් අල් කුර්ආනය බයිබලය හා තෝරාව ආශ්රයෙන් සාධක ඉදිරිපත් කරමින් පර්යේෂණාත්මක ලෙසින් මෙය සංස්කරණය කොට ඇත
- සිංහල පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
පිරිසිදුකම හා ජලවර්ග පිළිබඳ නීති රීති. 2. පාත්‍ර හා දේව ප්රතික්ෂේපකයින්ගේ ඇඳුම් පිළිබඳ නීති රීති 3. කිලිටි තත්ත්වයේ පසුවන්නාට තහනම් වන කරුණු. 4. (ස්වභාවික කෘතිය) අවශ්‍යතා සපුරා ගැනීමේ විනය. 5. සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීමේ හා ෆිත්රා හෙවත් පෙර සිට පැවත එන පිළිවෙත් 6. වුළුඃ ධෝවනයෙහි නීති රීති . 7. පස්වේල සලාතයේ අනිවාර් භාවය පිළිබඳ පාඩම . 8 අදාන් හා ඉකාමත් පිළිබඳ නීති රීති 9. සලාතයේ ෂර්ත් හෙවත් කොන්දේසි .10 ආවරණය කළ යුතු දෑහි කොන්දේසි 11. සලාතය ඉටු කිරීමට නුසුදුසු ස්ථාන.12 කිබ්ලාවට මුහුණ ලෑම 13.නිය්යත් හෙවත් පැතුම 14. මස්ජිදය කරා යෑම 15. සලාතයේ ‘අර්කාන්’ හෙවත් මූලිකාංග එහි ‘වාජිබාත්’ හෙවත් අනිවාර්ය හා ‘සුනන්’ හෙවත් අතිරේක කරුණු. 16 .සලාතයේ ක්‍රමය. 17. සලාතයේ දී සිදුවන පිළිකුල් සහගත දෑ පිළිබඳ පැහැදිලි කිරීමේ පාඩම. 18.සලාතයේ දී ඉටු කිරීමට සතුටුදායක හා අනුමත දෑ පිළිබඳ විස්තර කිරීමේ පාඩම. 19. අමතක වීම සඳහා සුජූද් කිරීම පිළිබඳ වූ පාඩම. 20. සලාතයෙන් පසු මෙනෙහි කළ යුතු ප්‍රාර්ථනාවන් පිළිබඳ පාඩම. 21. පහත සඳහන් මාතෘකා මෙහි අන්තර්ගත වේ 22.අතිරේක සලාතයන් පිළිබඳ පාඩම. 23. විත්ර් සලාතය හා ඊට අදාළ නීති රීති. 24. තරාවීහ් සලාතය හා එහි නීති රීති. 25. අනිවාර්ය සලාතයන්ට අදාළ චර්යානුගත සුන්නත් සලාතයන් පිළිබඳ පාඩම. 26. ලුහා සලාතය. 27.සුජූදුත් තිලාවා 28. අත් තතව්වුඋල් මුත්ලක් හෙවත් පොදු අතිරේක සලාතයන්.
- සිංහල සංස්කරණය : අබ්දුල් අසීස් ඉබ්නු අබ්දුල්ලාහ් ඉබ්නු බාස් පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
. රෝගියෙකුගේ නැමදුම සහ එහි විස්තර. 2. පිරිසිදු කිරිම පිළිබඳ ඇතැම් කොන්දේසි. 3. තයම්මුම් 4. රෝගින් හා ඔවුන්ගේ තත්ත්වය 5. රෝගින් නැමදුම් ඉටු කරන ආකාරය
- සිංහල සංස්කරණය : මුහම්මද් මක්දූම් ඉබ්නු අබ්දුල් ජබ්බාර් පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1 සෑම කෙනෙකුටම සත්යළ තෝරා ගැනීමේ නිදහස ඇත. එමගින් තමා වටා තිබෙන දේ කෙරෙහි අවධානය යොමු කර, ඒවායේ පැවැත්ම සිදුවුයේ කෙසේද යන්න ඔහු කල්පනා කළ යුතුය. 2. ඉස්ලාමීය ඒකීයත්වය කුමක් සඳහා ද?කවුරුන් සඳහාද? මිනිසා ගෙන් ඉස්ලාම් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යනු ඔහු කල්පනා කළ යුතුය. 3 මිනිසාගේ ස්වභාවයට ඉස්ලාම් එකඟවන්නේ? 4. මිනිසාගේ හැසිරීම ඉස්ලාම් දහමින් යහමඟට ගෙන යන්නේද? එසේ නම් එයයි ඔහු අනගමනය කළ යුතු ආගමවේ.
- සිංහල සංස්කරණය : මාහිර් රම්ඩීන් පරිවර්තනය : මාහිර් රම්ඩීන්
සූරා බකරා වාක්‍යا 91 සිට 141 දක්වා සිංහල පරිවර්තණය
- සිංහල සංස්කරණය : මාහිර් රම්ඩීන් පරිවර්තනය : මාහිර් රම්ඩීන්
සූරා ෆාතිහා සහ සූරා බකරා වාක්‍යය 1 සිට 90 දක්වා සිංහල පරිවර්තණය
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී සංස්කරණය : මාහිර් රම්ඩීන් සංස්කරණය : මුහම්මද් අසාද් බී.ඒ. පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
අස් සලාහ් පිළිබඳ වැදගත් කරුණු පළමුවන කොටස
- සිංහල
- සිංහල පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1.සහාබාවරුන් පිළිබඳ හැඳින්වීම. 2. සහාබාවරු මෙනෙහි කිරීම හා ඔවුන්ගේ මහිමයන් කතා කිරීම හා අහ්ලුස් සුන්නා වල් ජාමා ආ වරුන්ගේ ප්‍රතිපත්තිය.3. මුස්ලිම් සමාජය තුළ සහාබාවරුන්ගේ තත්ත්වය 4. සහාබාවරුන්ගේ මහිමය හා ඔවුන්ගේ විශේෂාංග.
- සිංහල
ආදම්ගේ සෑම දරුවකුගේම ක්රිළයාවන් ඔහුටය. නමුත් උපවාසය හැරය. හේතුව සැබැවින්ම එය මා වෙනුවෙන්මය. ඒ සඳහා ප්රැතිඵල මම ම ලබා දෙමි. උපවාසය පලිහකි. නුඹලා අතුරින් කිසිවකුගේ උපවාස දිනය උදා වූයේ නම් එහි අශීලාචාර ලෙස කතා නොකරනු. උස් හඩින් කතා නොකරනු. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු ව ඝාතනය කිරීමට උත්සාහ දැරුවේ නම් හෝ එවිට ඔහු සැබැවින්ම මම උපවාසයේ නියැළුණු පුද්ගලයෙකු යැයි පැවසිය යුතු ය..........
- සිංහල සංස්කරණය : අහ්මද් මුබාරක් මුහම්මද් මහ්දූම් සංස්කරණය : මාහිර් රම්ඩීන් සංස්කරණය : මුහම්මද් අසාද් බී.ඒ. පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දුආ යනු නැමදුමකි.1 2. තමා වෙත දුආ නොකරන්නෙක් පිළිබඳ ව අල්ලාහ් කෝපවෙයි 3. ප්රාදර්ථනාවන් පිළි ගනු නොලබනුයේ ඇයි ? 4. වසීලා පැතීමෙ හි නීතිය 5. නින්ද ට පෙර ප්රානර්ථනා කළ යුතු දෑ 6. ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන් 7. මොවුන්ගේ ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ. 8. තමන් ගේ විනාශය උදෙසා ප්‍රාර්ථනා නොකළ යුතුයි. 9. දික්ර් හා දුආ 10. ප්‍රාර්ථනා කිරීමෙ හි විනය. 11. ප්‍රාර්ථනාවන් අයැද සිටීමේ පිළිවෙළ 12. සලාතය හා ඉන් පසු ව ඇති ප්‍රාර්ථනාවන් 13. සලාත ය ඉටු කළ පසු ව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්රතසිද්ධ වුව ද පූර්ව සාධක රහිත ප්රාසර්ථනාවන්14 මඃසූරාත් පාරායනය කරමු.15 16. ප්රාරර්ථනාවෙ හි නියැළෙන දැහැමියන් 17. දෙමාපියන් වෙනුවෙන් හා විශ්වාසවන්තයින් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු.