විෂයාංක: 104
18 / 2 / 1441 , 18/10/2019
ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්‍යාජ ප්‍රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.
17 / 1 / 1437 , 31/10/2015
මෙය ඉතා අත්‍යවශ්‍ය වූ අප හොදින් වටහා ගත යුතු වූ ආගමික කරුණු හා විශ්වාසයේ මූලික කරුණු ඇතුළත් කරමින් ගොනු කරනු ලැබූ කුඩා පොත් පිංචයකි. එය වටහා ගැනීමටත් වටහා දීමටත් හැදෑරීමේදී හා ඉගැන්වීමේදී වඩාත් පැහැදිලි ව අවබෝධ කර ගැනීමටත් පහසු අයුරින් ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සකස් කොට ඇත්තෙමි.
19 / 8 / 1434 , 28/6/2013
කුර්ආනය හා සුන්නාහ් තුලින් මුස්ලිම්වරයෙකුට දිනපතා අල්ලාහ් සිහිකිරීමෙන්ආරක්ෂා සහිත බලකොටුව ඉදි කරන්නේ කෙසේද යනු මාර්ගය.
26 / 11 / 1440 , 29/7/2019
ශ්‍රද්ධ අල් කුර්ආනය විග්රහයේ සාරාංශය සිංහල පරිවර්තනය
17 / 4 / 1437 , 28/1/2016
ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන් පටන් අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා පැමිණි සියලු නබිවරුන් වෙත අල්ලාහ් විසින් ලැබුණු පණිවිඩය එකම පණිවිඩයක් බව තහවුරු කරමින් අල් කුර්ආනය බයිබලය හා තෝරාව ආශ්රයෙන් සාධක ඉදිරිපත් කරමින් පර්යේෂණාත්මක ලෙසින් මෙය සංස්කරණය කොට ඇත
16 / 3 / 1437 , 28/12/2015
පිරිසිදුකම හා ජලවර්ග පිළිබඳ නීති රීති. 2. පාත්‍ර හා දේව ප්රතික්ෂේපකයින්ගේ ඇඳුම් පිළිබඳ නීති රීති 3. කිලිටි තත්ත්වයේ පසුවන්නාට තහනම් වන කරුණු. 4. (ස්වභාවික කෘතිය) අවශ්‍යතා සපුරා ගැනීමේ විනය. 5. සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීමේ හා ෆිත්රා හෙවත් පෙර සිට පැවත එන පිළිවෙත් 6. වුළුඃ ධෝවනයෙහි නීති රීති . 7. පස්වේල සලාතයේ අනිවාර් භාවය පිළිබඳ පාඩම . 8 අදාන් හා ඉකාමත් පිළිබඳ නීති රීති 9. සලාතයේ ෂර්ත් හෙවත් කොන්දේසි .10 ආවරණය කළ යුතු දෑහි කොන්දේසි 11. සලාතය ඉටු කිරීමට නුසුදුසු ස්ථාන.12 කිබ්ලාවට මුහුණ ලෑම 13.නිය්යත් හෙවත් පැතුම 14. මස්ජිදය කරා යෑම 15. සලාතයේ ‘අර්කාන්’ හෙවත් මූලිකාංග එහි ‘වාජිබාත්’ හෙවත් අනිවාර්ය හා ‘සුනන්’ හෙවත් අතිරේක කරුණු. 16 .සලාතයේ ක්‍රමය. 17. සලාතයේ දී සිදුවන පිළිකුල් සහගත දෑ පිළිබඳ පැහැදිලි කිරීමේ පාඩම. 18.සලාතයේ දී ඉටු කිරීමට සතුටුදායක හා අනුමත දෑ පිළිබඳ විස්තර කිරීමේ පාඩම. 19. අමතක වීම සඳහා සුජූද් කිරීම පිළිබඳ වූ පාඩම. 20. සලාතයෙන් පසු මෙනෙහි කළ යුතු ප්‍රාර්ථනාවන් පිළිබඳ පාඩම. 21. පහත සඳහන් මාතෘකා මෙහි අන්තර්ගත වේ 22.අතිරේක සලාතයන් පිළිබඳ පාඩම. 23. විත්ර් සලාතය හා ඊට අදාළ නීති රීති. 24. තරාවීහ් සලාතය හා එහි නීති රීති. 25. අනිවාර්ය සලාතයන්ට අදාළ චර්යානුගත සුන්නත් සලාතයන් පිළිබඳ පාඩම. 26. ලුහා සලාතය. 27.සුජූදුත් තිලාවා 28. අත් තතව්වුඋල් මුත්ලක් හෙවත් පොදු අතිරේක සලාතයන්.
25 / 2 / 1437 , 8/12/2015
. රෝගියෙකුගේ නැමදුම සහ එහි විස්තර. 2. පිරිසිදු කිරිම පිළිබඳ ඇතැම් කොන්දේසි. 3. තයම්මුම් 4. රෝගින් හා ඔවුන්ගේ තත්ත්වය 5. රෝගින් නැමදුම් ඉටු කරන ආකාරය
5 / 11 / 1436 , 20/8/2015
1 සෑම කෙනෙකුටම සත්යළ තෝරා ගැනීමේ නිදහස ඇත. එමගින් තමා වටා තිබෙන දේ කෙරෙහි අවධානය යොමු කර, ඒවායේ පැවැත්ම සිදුවුයේ කෙසේද යන්න ඔහු කල්පනා කළ යුතුය. 2. ඉස්ලාමීය ඒකීයත්වය කුමක් සඳහා ද?කවුරුන් සඳහාද? මිනිසා ගෙන් ඉස්ලාම් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යනු ඔහු කල්පනා කළ යුතුය. 3 මිනිසාගේ ස්වභාවයට ඉස්ලාම් එකඟවන්නේ? 4. මිනිසාගේ හැසිරීම ඉස්ලාම් දහමින් යහමඟට ගෙන යන්නේද? එසේ නම් එයයි ඔහු අනගමනය කළ යුතු ආගමවේ.
26 / 3 / 1436 , 17/1/2015
සූරා බකරා වාක්‍යا 91 සිට 141 දක්වා සිංහල පරිවර්තණය
27 / 2 / 1436 , 20/12/2014
සූරා ෆාතිහා සහ සූරා බකරා වාක්‍යය 1 සිට 90 දක්වා සිංහල පරිවර්තණය
27 / 3 / 1435 , 29/1/2014
මුහම්මද් (සල්) තුමාණන් දේශනා කර, ප්‍රායෝගිව ජීවත් වී පෙන්වු ආදර්ශමත් සදාචාර කිහිපයක්
26 / 12 / 1434 , 31/10/2013
අස් සලාහ් පිළිබඳ වැදගත් කරුණු පළමුවන කොටස
28 / 9 / 1434 , 5/8/2013
මිනිසාට යහ මඟ පෙන්වනු පිණස අල් කුර්ආන් තුළින් සිදුවින ඉමහත් සේවය හා යහ ජීවන ක්‍රමය
17 / 9 / 1434 , 25/7/2013
මිනිස් ජීවිතයේ යථාර්ථය, උපත, ජීවිතය සහ විපත ගැනද, මේවා අතර මිනිසා දැනගත් යුතු කරැණු ගැනද මෙම දේශනාව පැහැදිලි කරයි
අත් තව්හීද් පිළබඳ පුශ්න හා පිළතුරු මගින් කුඩා දරුවන්ට අල්ලාහ් පටන් ස්වර්ගය හා අපාය සම්බන්ධ සියලු කරුණු ගැන මබා අවබෝධයක් ලබා දීම
12 / 7 / 1434 , 22/5/2013
මුස්ලිම්වරයෙකුගේ දෛනික ජීවිතයේ පිරිසිදුකම් කරගන්නේ කෙසේද යයි පැහැදිලි කරයි