විෂයාංක: 104
12 / 2 / 1437 , 25/11/2015
1.සහාබාවරුන් පිළිබඳ හැඳින්වීම. 2. සහාබාවරු මෙනෙහි කිරීම හා ඔවුන්ගේ මහිමයන් කතා කිරීම හා අහ්ලුස් සුන්නා වල් ජාමා ආ වරුන්ගේ ප්රතිපත්තිය.3. මුස්ලිම් සමාජය තුළ සහාබාවරුන්ගේ තත්ත්වය 4. සහාබාවරුන්ගේ මහිමය හා ඔවුන්ගේ විශේෂාංග.
5 / 9 / 1436 , 22/6/2015
ආදම්ගේ සෑම දරුවකුගේම ක්රිළයාවන් ඔහුටය. නමුත් උපවාසය හැරය. හේතුව සැබැවින්ම එය මා වෙනුවෙන්මය. ඒ සඳහා ප්රැතිඵල මම ම ලබා දෙමි. උපවාසය පලිහකි. නුඹලා අතුරින් කිසිවකුගේ උපවාස දිනය උදා වූයේ නම් එහි අශීලාචාර ලෙස කතා නොකරනු. උස් හඩින් කතා නොකරනු. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු ව ඝාතනය කිරීමට උත්සාහ දැරුවේ නම් හෝ එවිට ඔහු සැබැවින්ම මම උපවාසයේ නියැළුණු පුද්ගලයෙකු යැයි පැවසිය යුතු ය..........
27 / 2 / 1436 , 20/12/2014
දුආ යනු නැමදුමකි.1 2. තමා වෙත දුආ නොකරන්නෙක් පිළිබඳ ව අල්ලාහ් කෝපවෙයි 3. ප්රාදර්ථනාවන් පිළි ගනු නොලබනුයේ ඇයි ? 4. වසීලා පැතීමෙ හි නීතිය 5. නින්ද ට පෙර ප්රානර්ථනා කළ යුතු දෑ 6. ප්රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන් 7. මොවුන්ගේ ප්රාර්ථනාවන් පිළි ගනු ලැබේ. 8. තමන් ගේ විනාශය උදෙසා ප්රාර්ථනා නොකළ යුතුයි. 9. දික්ර් හා දුආ 10. ප්රාර්ථනා කිරීමෙ හි විනය. 11. ප්රාර්ථනාවන් අයැද සිටීමේ පිළිවෙළ 12. සලාතය හා ඉන් පසු ව ඇති ප්රාර්ථනාවන් 13. සලාත ය ඉටු කළ පසු ව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්රතසිද්ධ වුව ද පූර්ව සාධක රහිත ප්රාසර්ථනාවන්14 මඃසූරාත් පාරායනය කරමු.15 16. ප්රාරර්ථනාවෙ හි නියැළෙන දැහැමියන් 17. දෙමාපියන් වෙනුවෙන් හා විශ්වාසවන්තයින් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු.
13 / 1 / 1436 , 6/11/2014
1. අස්මාඋල් හුස්නා (අල්ලාහ්ගේ අලංකාර නාමයන්) 2. ඊමාන් හෙවත් විශ්වාසයේ වර්ධනය.
16 / 10 / 1435 , 13/8/2014
ඉස්ලාමය, අල් ඊමාන්, ඊමානයේ ශාඛාවන් අතුරින් සමහරක්, අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ මූලිකාංග
11 / 5 / 1435 , 13/3/2014
1. හජ් හී සැඟවුනු යථාර්ථය සහ අලංකාරය 2. හරම් සිමාව සහ මිකාත් හී විසත්ර 3. මිකාත් පිළිබඳ විස්තර 4. කාන්තාවක් හජ් හෝ උම්රා කිරීමේ නීතිය
14 / 11 / 1434 , 19/9/2013
මුස්ලිම්වරයෙකුගේ දෛනික ජීවිතයේ පිරිසිදුකම් කරගන්නේ කෙසේද යයි පැහැදිලි කරයි
25 / 10 / 1434 , 1/9/2013
මුහම්මද් (සල්) වරයා ප්ළබඳ යියිධ මත දරණ අය අතර ලෝක උගත් ජනතා දරණ උතුම් අදහස් සමහරක් මෙහි පෙන්වා දෙන ලදී
24 / 10 / 1434 , 31/8/2013
අවසාන නිවේදනය අල් කුර්ආන් වන අතර, සියලු ආගම් ඉස්ලාමයේ සම්පූර්ණවූ බව අල්ලාහ් පවසයි
18 / 7 / 1434 , 28/5/2013
මුස්ලිම්වරැන්ගේ ආහාර සදහා සත්ව ඝාතන කිරීම සහ අනිකුත් සංකෘතියන්හී විනෝදය සහ වෙළදාම සදහා සත්ව ඝාතන කිරිමේ වෙනස
මුස්ලිම්වරැන්ගේ ආහාරයේ අනුමත කල සහ තහනම් දේ කුමක්දැ විග්රدහය, තහනම් දෑ කෑමෙන් සිදුවන ප්රහශ්න සහ එවායින් මිදෙන්න් කෙසේද යන පැහැදීම
14 / 10 / 1446 , 13/4/2025
මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා අන්-නූර් හි අර්ථකථනය සිංහල හඬින්.
11 / 10 / 1446 , 10/4/2025
මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා අල්-මුඃමිනූන් හි අර්ථකථනය සිංහල හඬින්.
9 / 10 / 1446 , 8/4/2025
මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා අල්-හජ් හි අර්ථකථනය සිංහල හඬින්.
8 / 10 / 1446 , 7/4/2025
මිෂාරි බින් රෂීඩ් අල්-අෆාසිගේ පාරායනය සමඟින් පදයෙන් පදය වෙන් කරන ලද සූරා අල්-අන්බියා හි අර්ථකථනය සිංහල හඬින්.