විෂයාංක: 14
12 / 10 / 1435 , 9/8/2014
‘අල් ට(ත)ක්යා’ යන අරාබි පාරිභාෂික පදයේ ශබ්ද කෝෂ අර්ථය පළමු ව විමසා බලමු. “Lane’s Lexicon” නමැති අරාබි - ඉංග්රීගසි ශබ්ද කෝෂයට අනුව ‘ටක්යා’ යන අරාබි පදයේ මුලය වන්නේ ‘වකා’යන පදයයි. ‘ආත්මාරක්ෂාව’ හා ‘ආරාක්ෂා කර ගැනීම’ වැනි අර්ථ එහි අන්තර්ගතය. සත්‍ය.ය සැඟවීමෙන් ‘ආත්මාරක්ෂාව’ ඇති කර ගැනීම මෙහි ප්‍රා‘යෝගික අර්ථයයි. ‘අල් ටක්යා’ යන පදය සෘජු ව අල් කුර්ආනයේ හෝ ඉස්ලාමීය නීති පද්ධතියේ සඳහන් වී ඇත්තක් නොවේ.
18 / 4 / 1435 , 19/2/2014
මෙම ලිපිය මගින් පළමු ව මිනිසාගේ ස්වභාවිකත්වය පිළිබඳව කරුණු විමසා එම තත්වයන්ට වඩාත් උචිත මග පෙන්වීම කුමක් ද යන්න පිළිබඳව සාකච්ඡා කරන්නට කටයුතු කර ඇත්තෙමු. කරුණාකර අප සමග එක්වන්න
14 / 10 / 1434 , 21/8/2013
ප්‍රدචණ්ඩත්වය, ත්රමස්තවාදය, යුද්ධ, බින්ලාඩන්, ජිහාද් යන කරුණු පිළිබඳව ඉස්ලාමය දරන මතය කුමක්ද?
18 / 7 / 1434 , 28/5/2013
මුස්ලිම්වරැන්ගේ ආහාරයේ අනුමත කල සහ තහනම් දේ කුමක්දැ විග්රدහය, තහනම් දෑ කෑමෙන් සිදුවන ප්රහශ්න සහ එවායින් මිදෙන්න් කෙසේද යන පැහැදීම
17 / 6 / 1436 , 7/4/2015
ඉස්ලාමට එරෙහි ප්රමචාර හා ක්රිරයාකාරකම් අලුත් දෙයක් නොවේ. මහා කාරුණික අල්ලාහ්ගේ සියලු ධර්ම දුතයින් මෙම තත්ත්වයට මුහුණ දී ඇති බව අපි දනිමු. වර්තමානයේ ක්රිරයාත්මක ‘ඉස්ලාම් භීතිකා’ ව්යාුපාරයේ ස්වභාවය අවබෝධ කර ගැනීම අපගේ වගකීමක් ව පවතී. එහි ස්වභාවය අවබෝධ කරගත් විට මහා කාරුණික අල්ලාහ්ගේ උපකාරයෙන් එයට සාර්ථකව මුහුණ දීමෙ හැකියාව සකසා ගැනීමට හැකි වනු ඇත. වර්තමාන ‘ඉස්ලාම් භීතිකා’ ව්යා පාර පිළිබඳ ව කරන්නාවූ විග්රසහයක් මෙම ලිපියේ අන්තර්ගත ව ඇත.
21 / 3 / 1436 , 12/1/2015
සහජ හැඟීම් පිළිබඳ ව කටයුතු කිරීමේ මිනිස් ප්රවවණතා පදනම් කර ගෙන මිනිසා ව පොදු වශයෙන් කණ්ඩායම් තුනකට වර්ග කළ හැකි බව විද්වතුන්ගේ මතයයි. සහජ හැඟීම් පිළිබඳ අන්ත දෙක නියෝජනය කරන හා මැදුම් පිළිවෙත අනුගමනය කරන පිරිස් ලෙස මෙම කණ්ඩායම් තුන දැක්විය හැක
තමන් නුරුස්සන දෑ සිදු වන විට ඇති වන ස්වභාවික චෛතසික ප්ර්තික්රිවයාවක් ලෙස ‘කෝපය’ ඉතා සංක්ෂි ප්තව විග්රහ කළ හැක.
19 / 2 / 1435 , 23/12/2013
ස්වභාව ධර්මයේ ආශ්චර්යයන් ඉබේ සිදුවන්නක්ද? නැතිනම් අති මහත් විශ්ව සැලැස්මක් හෙවත් නියාමයක කොටසක් ලෙසින් එය ක්‍රිنයාත්මක වන්නේද යන්න අප විසින් සොයා බැලිය යුතු වැදගත් කරුණක්ව පවතී.
19 / 1 / 1435 , 23/11/2013
ස්ත්‍රීل ප්‍රسජනන අංග ජාතික හා ජාත්‍යبන්තර ඉස්ලාම් විරෝධීන්ගේ ඉතාමත්ම ජනප්රි.ය මාතෘකාවක් බවට පත් ව ඇති බව විද්යුහත් හා මුද්රි්ත මාධ්යෝයන් හි නිරතුරුව පළවන තොරතුරු විමසා බැලීමෙන් දැන ගත හැකි ව ඇත. අප සමග ඉදිරි තොරතුරු බුද්ධිමත් ව හා යථාර්ථවාදී ව විමසා බලන්නට කරුණාකර එක් වන්න..
26 / 12 / 1434 , 31/10/2013
මුහම්මද් එතුමාණන් පිළිබඳව පැරණි ප්‍රةතික්ෂේප කරන්නන් මෙන් නුතන ඉස්ලාම් විරෝධීන් ද මතු කිරීම සැබැවින්ම හාස්‍ය ජනකය.
16 / 11 / 1434 , 21/9/2013
ඉස්ලාමයට එරෙහිව විවේචන ඉදිරිපත් කරන්නන් විවේචනයට අදාළ විෂය පිළිබඳව පැහැදිලි හා ගැඹුරු දැනුමකින් තොරව තම සිතෙහි මතු වී ඇති ඉස්ලාම් පිළිකුල හා ඉස්ලාම් භීතිකාව පමණක් පදනම් කර ගෙන කෙන්ද කන්ද කර පෙන්වීමේ වෑයමක නිරත වී ඇත. ‘ෂරිආ’ පිළිබඳ ව මතු වී අති වැරදි අවබෝධයන් පැහැදිලි කර දීමේ උත්සාහයක යෙදෙන්නට මෙම ලිපිය මගින් කටයුතු කර ඇත්තෙමු.
10 / 11 / 1434 , 15/9/2013
ඉස්ලාමය පිළිබඳව වැරදි මතවාදයන් රාශියක් ඇති අතර බහු ස්ත්‍රීك විවාහය පිළිබඳව ඇති කරුණු ආගමික හා සමාජයීය කෝණයෙන් හා සමයාන්තර අදහස් ඉදිරිපත් කරමින් මෙම ලිපියේ සාකච්චා කොට ඇත.
අල්ලාහ් සුභානහුවතආලාගේ වදන් හි අඩංගු ප්‍රා තිහාර්ය ජනක ස්වභාවය ඉතා කෙටියෙන් ඉදිරිපත් කිරීමට දැරූ උත්සාහයකි. මුහම්මද් ධර්ම දුතයානන්ට දෙනු ලැබූ සදාතනික ප්‍රා තිහාර්ය අල් කුර්ආනයයි .
කාන්තා ඇදුම පිළබද විග්ර හය, අවශ්‍යأතාවය, එයින් සමාජයේ සිදුවන විඵාක, ඒවායින් මිදෙන්න තිබෙන මාර්ග මෙහි දී පහදා දෙනු ලැබේ.