විෂයාංක: 23
29 / 4 / 1441 , 27/12/2019
මිනිසාගේ සිත් තුල නපුරු සිතිවිලි ඇති වීම
7 / 12 / 1439 , 19/8/2018
මාතෘකාවට අනුව අප විසින් යහපත් දේ පමණක් කිරීමට වගබලා ගත යුතුයි. එනම් පවිත්ර දේ හරි හම්බකිරීම පවිත්ර දේ සඳහා වියදම් කිරීම යනාදි වශයෙනි.
දෙමව්පියන් වෙනුවෙන් කැප වීම උත්තරීතර ක්රියාවක් බව ඉස්ලාමය පෙන්වාදෙයි. ඔවුහු සිය දරුවන් හදා වඩා ඇති දැඩි කිරීමට වෙහෙස මහන්සි වූහ.
7 / 12 / 1436 , 21/9/2015
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විශ්වාස කර මෙලොහි ජීවත් වන ඇත්තන් වෙනුවෙන් අල්ලාහ් දෙවිඳුන් ලබා දෙන වරප්රසාද කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් කොට ඇත.
ඊමාන් යන්නෙහි සැබෑ අර්ථය හා එහි අඩංගු විය යුතු කරුනු කාරනා කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටයෙහි නැරඹිය හැක
29 / 11 / 1436 , 13/9/2015
සූරතුල් බකරාවෙහි අවසාන වාක්ය දෙකෙහි මහිමය පිළිබඳ තිබෙන එක් හදීසයක අර්ථය හා කෙටි පැහිදිලි කිරීමක්
මුස්ලිම් වරයෙකු දෛනික ජීවිතයේ දැනගත යුතු කරුණු අඩංගු හදීස් අරාබි භාෂාවෙන් හා එහි පරිවර්තනය සමඟත් ඉතා කෙටියෙන් එම හදීසයේ විවරණයත් මෙම කෙටි වීඩියෝ පටයෙහි නරඹන්නට හැක.
16 / 8 / 1436 , 4/6/2015
ශිර්ක් හෙවත් අල්ලාහ් දෙවිඳුන්ට ආදේශ කිරීම යන මාතෘකාව යටතේ වචන ස්වල්පයක් මෙහි ඉදිරිපත් කරන ලදී.
මව්වරුන් දරුවන් දස මසක් කුසේ දරා බොහෝ දුක් වේදනා විඳ දරුවන් ඇති දැඩි කිරීමට කැප වෙති. එබැවින් දෙමවිපියන් වයස්ගත වීමෙන් පසු විශේෂයෙන් සැලැකීමට වගබලා ගනිමු.
ඉස්ලාමය විසින් දෙමව්පියන්ට ඇපඋපස්ථාන කිරීම අල්ලාහ් දෙවිඳුන්ට සමීප වීමේ මාර්ගයයි.ඒවා විස්තර කිරීම මෙහි අරමුණ වේ.
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් අභියස ආයාචනා කිරීමෙහි වැදගත් කම පිළිබඳ ඇති අල් කුර්ආන් වැකි හා නබි වදන් සමහරක් මෙම වීඩියෝ පටයේ නැරඹිය හැක.
බිද්අත් යන්නෙහි අර්ථය හා එහි භයානකත්වය පිළිබඳව කෙටි පණිවිඩයක්
කෙනෙකු සමාජයට අසල්වැසියන්ට හා රටට ලෝකයට හොඳ තැනැත්තෙකු වීමට පෙර පවුලේ සාමාජිකයින් හට වැද විය යුතුයි. එවිට ඔහු අල්ලාහ් දෙවිඳුගේ ගෞරවයට ලක් වෙනවාට කිසිම සැකයක් නැත.
අනුන් පිළිබඳ සිතේ හටගන්නා නරක සිතුවිලි යටපත් කර එය කෙමෙන් නැති කලේ නැත්නම් ඒව වචනයට සහ කයට ඇතුලුවී මහා විනාශයක් ඇති කරයි.
යහපත් චේතනා තුලින් සහ යහපත් අරමුණු තුලින් සිත් පිරිසිඳු කිරීමට හැකි බව විස්තර කර ඇත.
අනුන්ගේ සැපතට සම්පතට ඊරෂියා කරන ඒවා ඔවුන්ගෙන් ඉවත්වී තමන් වෙතට සේන්දු විය යුතුයැයි අපේක්ෂා කරති.
යහපත් යුග දිවි ගමන මගින් ජීවිතය සාර්ථක කරගැනීමට හැක. අඹු සැමි යුවල එකනෙකා හදුනාගැනීම පමණක් නොව එකිනෙකාව තේරුම් ගැනීම වැදගත් වන අතර එකිනෙකාට ගරු කිරීම ආදරය කිරීම මගින් එය ඔප්නැංවිය යුතුයි.
ඊරෂියාව සිත තුලින් හට ගනී. අනුන් පිළිබඳ පිලිකුල් බව බිය සංකාව වැනි හේතුන් නිසා හට ගනී.
1 / 7 / 1437 , 9/4/2016
ඉස්ලාම් දහමට අනුව විවාහ ජීවිතයේ වැදගත්කම සහ අඹුසැමියන්ගේ යුතුකම් සහ අයිතිවාසිකම්.
30 / 11 / 1436 , 14/9/2015
නබි (සල්) තුමාණන්ගේ මුුතු වදන් ආරක්ෂා කිරීම කෙතරම් වැදගත් දැයි කියන හදීසය මෙහි විස්තර කර ඇත.