නවක මුස්ලිම්වරයටකු මඟ පෙන්වීම : පාඩම හජ්
කෙටි හැඳින්වීම
මක්කාහ් වෙත ගොස් හජ් කිරීම ඉස්ලාමයේ මූලිකාංග අතුරින් පස්වැනි මූලිකාංගය වේ. මෙය ශරීරය සිත හා ධනය යන කොටස් තුනම එකතු කරමින් කරන නැමදුමකි. ජීවිතයේ එක් වතාවක් හෝ ශාරීරිකව හා මූල්‍යමය වශයෙන් හැකියාවක් ඇති උදවිය මෙය ඉටු කිරීම ඔවුන්ගේ වගකීම වේ. උත්තරීරත අල්ලාහ් මෙසේ පවසයි. එය වෙත ගොස් හජ් ඉටු කිරීම සඳහා හැකියාව ඇත්තවුන් අල්ලාහ් වෙනුවෙන් හජ් කිරීම ජනයා කෙරෙහි පැවරුනු වගකීමය. කවරෙකු එය ප්‍රතික්ෂේප කළේද එවිට දැනගනු සැබැවින්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්යතාවන්ගෙන් තොරය. අල් කුර්ආන් 3:97
- 1
MP3 1.8 MB 2019-05-02
- 2
MP3 1.1 MB 2019-05-02
- 3
Les mérites de La Mecque et de la Mosquée Sacrée
MP3 6.7 MB 2019-05-02
- 4
La signification du hajj (pèlerinage)
MP3 1.3 MB 2019-05-02
වර්ග:
Follow us: