විෂයාංක: 33
MP3 3 / 12 / 1439 , 15/8/2018
අල්ලාහ් හැර වන්දනාමානය කිරීමට වෙන කිසිවෙකු නැත යන අධිෂ්ඨානයෙන් සිය ජීවිතයේ සි්‍යඵ කටයුතු ඉටුකිරීමෙන් කෙනෙකුට ලැබෙන සැනැසීම
ආගමික අධ්‍යාපනය හැදෑරීම තුලින් ජීවිතය හොඳහැටි සකස්කර ගැනීමට හැක.
සලාතය පස්මහ වගකීම්වලින් එකකි.එය නබි තුමා පෙන්වා දුන් ආකාරයට සහ කුර්ආනයේ උපදෙස් අනුව පමණක් ඉටු කිරීමෙන් මහඟු ප්‍රතිපල ලබාගැනීමට හැක.
මරණය මෙනෙහි කිරීමෙන් මෙලොව ජීවිතයෙහි යථාර්තය හඳුනාගැනීමට හැක.
චේතනාව පිළිබඳ නබි තුමාගේ මධුර වදනක් විවරණය කිරීම
අපේ යහපත් ක්‍රියා අල්ලාහ් දෙවියන් විසින් පිළිගනු ලබන්නේ අපේ චේතනා මුල් කරගෙනයි
MP3 11 / 11 / 1437 , 15/8/2016
තව්හීද් හෙවත් ඒක දේව වාදය යන මාතෘකාව යටතේ විස්තර කිරීමක් මෙම හඬ පටයෙහි ඇත.
කවරෙකු හෝ ඉස්ලාම් දහමට ප්‍රවිශ්ඨවීමට කැමති නම් ඔහු කළ යුත්තේ කුමක්ද යන මාතෘකාව යටතේ මෙහිදි විස්තර කර ඇත.
මුස්ලිම් හෝ මුස්ලිම් නොවන පුද්ගලයෙකු ඉස්ලාම් දහමෙහි තිබෙන සුවිශේෂත්වයන් කුමක්ද යන්න දැනුවත් විය යුතුයි.එම මාතෘකාව මෙහිදී සාකච්ඡාවට බදුන් වී ඇත
MP3 7 / 8 / 1436 , 26/5/2015
තෝරා ගත් රුවන් වැකි 80 යන කෘතියේ සඳහන් හදීස් අසූව මෙහි හඬ පටිගත කර ඇත.
MP3 17 / 7 / 1436 , 6/5/2015
ஈமானின் அடிப்படைகள் விதி பற்றி விளக்கம்
MP3 26 / 6 / 1435 , 27/4/2014
සව්ම් හෙවත් උපවාසයට අදාල නීති රීති විස්තර කිරීම
මුහම්මද් නබි තුමාණන් සලාත් කල ආකාරය විස්තර කර ඇත.
දුල් හජ් මාසයේ පළමු දින දහයෙහි ඇති වැදගත්කම පිළිබද විස්තර
මුහම්මද් නබි තුමාණන් පෙන්වා දුන් ආකාරයට වුදු ඉටුකිරීම
උම්රා ඉටුකරන ආකාරය පැහැදිලි කිරීම
MP3 25 / 6 / 1435 , 26/4/2014
ඉස්ලාම් දහමෙහි පිහිටා ජීවිතය සකස් කරගැනීම අල්කුර්ආන් සහ සුන්නාහ් අනුව විස්තර කර ඇත.
යහපත් ෙච්තනාවක් අැති කරගැනීෙම් අවශ්‍ය තාවය
විශ්වාස කල යුතු කරුණු හය අල්කුර්ආන් සහ සුන්නාහ් අනුව විස්තර කිරීම සහ එ්වාහි අර්ථය දැනගැනීෙමන් ජීවිතයට අැති වැදගත්කම වටහාගැනීම.
ඉස්ලාම් දහම්හි පස්මහවගකීම විස්තර කිරීම
Follow us: