විෂයාංක: 44
21 / 8 / 1435 , 20/6/2014
ඉස්ලාමය කෙටියෙන් හැඳින් විමක්
29 / 4 / 1435 , 2/3/2014
1.මුස්ලිම් දෙමාපියන් නිසා අපි මුස්ලිම් බවට පත්ව සිටිමු 2. ඉස්ලාම් ගැන දැනුම ලැබීම අපගේ යුතුකමවේ 3. ඉස්ලාමයේ ඒක දේව වදය සහ එහි අවශ්‍යතාවය
27 / 3 / 1435 , 29/1/2014
මුහම්මද් (සල්) තුමාණන් දේශනා කර, ප්‍රායෝගිව ජීවත් වී පෙන්වු ආදර්ශමත් සදාචාර කිහිපයක්
24 / 12 / 1434 , 29/10/2013
ඉස්ලාම් දහමේ දේව සංකල්පය කුමක්ද? දෙවියන් වහන්සේට නොගැලපෙන ගුණාංගයන් කුමක්ද? එහු පිළිබඳ ඉස්ලාම් දක්වන සත්‍ය කුමක්ද? ඔහුගේ බලපරාක්රම කුමක්ද යන කරුණු පහදා දීමක්.
28 / 9 / 1434 , 5/8/2013
මිනිසාට යහ මඟ පෙන්වනු පිණස අල් කුර්ආන් තුළින් සිදුවින ඉමහත් සේවය හා යහ ජීවන ක්‍රමය
14 / 8 / 1436 , 2/6/2015
,ඉස්ලාම් දහම කෙරෙහි සමාජයේ අන්ආගමික කවුරුත් සතුටුවුයේ මුස්ලිම්වරුන්ගේ සත්යමයතාව පිළිබඳ සෑහීමට පත්වීමෙන්ය. සත්යලතාව ඉස්ලාමයේ ප්රයධාන කොටසකි. බහු වාර්ගික සමාජයේ සත්යලයවන්ත භාවය වර්ධනය කිරීම මුස්ලිම්වරුන්ගේ පරම යුතුකමවේ
14 / 3 / 1435 , 16/1/2014
නබි (සල්) තුමාණන්ගේ ආදර්ශමත් ජීවිතයේ සුළු හැඳින්විමක්
20 / 12 / 1434 , 25/10/2013
දෙමාපියන්ට දැක්විය යුතු සැලකිලි පිළිබඳව ඉස්ලාම් දක්වන ආදර්ශය සහ මඟ පෙන්වීම
19 / 11 / 1434 , 24/9/2013
මුහම්මද් සල් තුමාණන්ට එරෙහිව නගන අභූත චෝදනාවලට පිළිතුරු
24 / 10 / 1434 , 31/8/2013
අවසාන නිවේදනය අල් කුර්ආන් වන අතර, සියලු ආගම් ඉස්ලාමයේ සම්පූර්ණවූ බව අල්ලාහ් පවසයි
12 / 3 / 1436 , 3/1/2015
1. සූරා ෆාතිහා කොටස් තුනකින් පහදා දීම 2. අල්ලාහ් ට අදාල කොටස, ගැත්තාට අදාල කොටස සහ ඒවා දෙක අතර තිබෙන සම්බන්ධතා
3 / 3 / 1436 , 25/12/2014
1. මුස්ලිම්වරු සූර්ය සහ සඳ මත කාලය ගණන් කරති 2. නැමදුම සඳහා සූර්යයා පදනම් කරනු ලබයි 3. මාසය ගණන් කිරීමේ දී චන්ද්‍ර යාව පදනම් කර ගනී.
21 / 1 / 1436 , 14/11/2014
1. ඉස්ලාමිය දණ්ඩ නීතිය යටතේ අපරාධ අඩු බව ඉතිහාසය පෙන්වයි. 2. අපරාධ සිදුවීමට හේතුන්: නුගුත්කම, සංවරය හින වීම, දරිදුතාව, ආගමෙන් බැහැර වීම යන කරුණු මෙහි අදාල වේ