විෂයාංක: 44
9 / 1 / 1436 , 2/11/2014
1.මුහර්රම් මාසයේ ආරම්භය 2. මුහර්රම් උපවාස
7 / 12 / 1435 , 2/10/2014
1. උල්හියියා යනු කුමක්ද? 2. එය ඉටු කළ යුතු ආකාරය කුමක්ද? 3. ඉටු කිරීමේදී සමාජීය වග කීම.
29 / 11 / 1435 , 24/9/2014
1. කුර්ආන් පවසන අයුරින් හජ් වන්දනවේ මහිමය 2. හජ් වන්දනාවෙහි ජනයාගේ වගකීම කුමක්ද? 3. එය ඉටු කළ යුතු අයුරු
17 / 11 / 1435 , 12/9/2014
හජ් වන්දනාව තුළින් ඉස්ලාමිය සහෝදරත්වය තහවුරුවේ
2 / 9 / 1435 , 30/6/2014
1. රමදාන් මාස උපවාසයේ මහිමය පිළිබඳව කුර්ආන් වදන්. 2. උපවාසය පළිහකි. පාපයන්ගෙන් වැළකී සිටියහොත් ෂෙයිතාන් මර්ධනය කරනු ලබති, නිරයෙන් ආරක්ෂාව හා ස්වර්ගයට පිවිසීමට මාර්ග විවෘතවේ, සලාහ් දෙක අතර ත්‍යාගය, ජුම්ආ දෙක අතර ක්ෂමාව, රමදාන් සිට ලබන වසර රමදාන් මාස අතර වන්දි, උම්රා සඳහා ලැබෙන කුසල් ලැබෙනු ඇත.
ඉතා පිරිසිදු දේ ඔබට අනුමත කර ඇත. මෙම සංකල්පය ආහාරයට පමණක් සීමා නොවේ. ඉස්ලාමිය ජීවිතයේ සියලු දේවලට මෙය අදාලය
22 / 8 / 1435 , 21/6/2014
1. රමදාන් මාසය එළඹීමට පෙර එය සඳහා පෙර සූදානම් වන්නේ කෙසේද? 2. කායික සහ මානසිකව මුස්ලිම්වරු පිරිසිදු විය යුතුයි.
21 / 8 / 1435 , 20/6/2014
ඉස්ලාමයේ කාන්තා ඇඳුම සහ එහි අවශ්‍යතාව
22 / 6 / 1435 , 23/4/2014
ඉස්ලාම් අංග සම්පූර්ණ දහමකි. එහි නීතිය ආගම තුළම දක්නට ඇත.
22 / 5 / 1435 , 24/3/2014
කිතුනු මව්තුමියක්, බෞද්ධ භික්ෂුනි කෙනෙකුගේ ඇඳුම ගෞරවනීය එකකි. මුස්ලිම් කාන්තාවද ආවරණකය කරන්නේ එලෙසයි. සිරුර නිරාවරණය කරන කාන්තාවක් හදුනන්නේ භාණ්ඩායක් ලෙසයි. සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට කාන්තා ඇඳුම් උපකාර කරයි.
11 / 5 / 1435 , 13/3/2014
1.ඉස්ලාම් හී අසල්වැසියන්ට විශේෂ ස්ථානයක් ඇත. 2. අසල්වැසියන් සතු වගකීම් සහ යුතුකම් අපි ඉටුකළ යුතුයි. 3. ව්වේකයක් නොමැති අද ජීවිතයේ මෙය ඉතා වැදගත් එකකි. 4. “අසල්වැසියාට පීඩනයට පත් කරන කෙනෙක් අප සමාජයට අයත් නොවන්නේය“ යැයි නබි (සල්) පැවසුහ.
29 / 4 / 1435 , 2/3/2014
1.ඉස්ලාම් දේව නිර්මාණයකි 2. ඉස්ලාමිය සමූහය ගොඩනැගිල්ලක් හා සමානය 3. සමාජය ශක්තිමත් කිරීමට සමගිය හා සහෝදරත්වට අවශ්‍යව සමානවේ.
15 / 4 / 1435 , 16/2/2014
මිනිස් ජීවිතයේ සිදුවෙන පරීක්ෂණ සහ ඒවාට ඉවසීමෙන් මුහුණ දෙන්නේ කෙසේද යනු අල් කුර්ආන් පෙන්වන යහ මාර්ග
15 / 3 / 1435 , 17/1/2014
අල් කුර්ආනය ප්‍රකාශ කළ කරුණු, නවීන විද්‍යාව අද සනාථ කරන බව කොයි කවුරුත් පිළිගනී
3 / 11 / 1434 , 8/9/2013
සමාජයේ සිදුවන ළමා හා කාන්තා අපචාරය සහ ඒවා අවම කිරීම සදහා ඉස්ලාම් පෙන්වන මා්ග
5 / 2 / 1436 , 28/11/2014
1.ජිහාද් පිළිබඳ අසත්‍ය තොරතුරු 2. විවාහය පිළිබඳ ප්‍රශ්න
25 / 1 / 1436 , 18/11/2014