සලාහ්වෙ හි හුඃෂූ නම් බියසුලුකම වර්ධනය කරන මාර්ග 33ක්
සංස්කරණය : මුහම්මද් සාලිහ් අල්-මුන්ජිද්
පරිවර්තනය: ජාසිම් බි දඉයාන්
විචාරය කිරීම: මුහම්මද් අසාද් බී.ඒ.
කෙටි හැඳින්වීම
1 හුඃෂු හට ගන්නා ස්ථානය කෙනෙකු ගේ හදවත වන අතර, ඔහු ගේ සිරුරෙ හි එය ප්ර්කාශ කෙරේ.
2. නැමදුම සඳහා නිවැරදි ලෙස සූදානම් කර ගැනීම,
3. සලාහ් ඉටු කරන විට මරණය සිහිපත් කර ගැනීම,
4. ඉදිරියේ සුත්රාරවක් තබා, එයට සමීප ව සලාහ් කිරීම,
5. ආරම්භක යුගයේ සහාබාවරු සලාහ් ඉටු කරන විට සිටි ආකාරය මෙනෙහි කිරීම කෙනෙකු ගේ හුඃෂු භාවය වර්ධනය කිරීමට සහ ඒ උතුම් පුද්ගලයෝ පෙන්වූ මාර්ගය අනුගමනය කිරීම ට විශාල ලෙස දිරි ගන්වයි.
6. සිත් යොමු කිරීම හා හුඃෂු තත්ත්වයට බාධක වන කරුණු සහ සිත වියවුල් වීමෙන් මිදෙන්නේ කෙසේ ද?
7. නැමදුම් කරන කෙනෙක් තම හුඃෂු භාවයට හානි කරන කිසිදු ක්රියාවක යෙදිය නොයුතු ආකාරයෙන්, ඔහු අන් අය ගේ නැමදුමට ද හිරිහැර නොකළ යුතුය.
8. සලාහ්වෙහි නිරත වන විට, ඔහුගේ සිත් තුළ වස්වාස් හෙවත් ෂෛතාන්ගේ කෙඳිරිලි හට ගන්නේ නම් ඔහුගේ සලාහ් වලගුවේ ද?
- 1
සලාහ්වෙ හි හුඃෂූ නම් බියසුලුකම වර්ධනය කරන මාර්ග 33ක්
PDF 869.6 KB 2019-05-02
- 2
සලාහ්වෙ හි හුඃෂූ නම් බියසුලුකම වර්ධනය කරන මාර්ග 33ක්
DOC 3.1 MB 2019-05-02
වර්ග:
Follow us: