ඉස්ලාම් හෙවත් ආශිර්වාද පිළිබඳ මෙනෙහි කිරීම
ලේඛකයා : සාලිහ් ඉබ්නු ෆව්සාන් අල්-ෆව්සාන්
කෙටි හැඳින්වීම
අල්ලාහ් තම ගැත්තන්ට ලබා දී තිබෙන ආශිර්වාදය පිළිබඳ මෙනෙහි කළ කුත්බා දේශනාව - එම ආශිර්වාදයන්ගෙන් උසස් වනුයේ ඉස්ලාමය යන්නත් මෙම අතිමහත් ආශිර්වාදය හේතු කොට ගෙන අල්ලාහ්ට තුති පුද කිරීම අපගේ වගකීම යන්නත් දහම පිළිපදිමින් මුහම්මද් තුමාගේ චරිතය අනුගමනය කළ යුතුය යන්නත් තවදුරටත් ප්රකාශ කළහ. පැරැන්නන් මෙම දහම හැර වෙනත් දෙයක් පිළිගැනීමට පිටුපෑහ. මේ හේතුවෙන් විවිධ අතවරයට ලක් වූ සිදුවීම් සම්බන්ධයෙන් ෂෙයික් සඳහන් කළේය. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ පීඩා විඳීම සුළු දෙයක් ලෙස සැලකූහ. ඉස්ලාමය හැර වෙනත් කිසිදු දහමක් පිළිගැනීමට ප්රතික්ෂේප කළහ යන්නත් සඳහන් කළහ.
- 1
PDF 967.9 KB 2019-05-02
- 2
DOC 1.2 MB 2019-05-02
වර්ග:
මෙම වෙබ් පිටුවට භාරව කටයුතු කරන්නා වෙත අදහස් දන්වා සිටින්න
- 1
PDF 967.9 KB 2019-05-02
- 2
DOC 1.2 MB 2019-05-02
Follow us: