විෂයාංක: 62
25 / 10 / 1435 , 22/8/2014
රමදාන් මාසයෙන් අපි රැගෙන ආවේ කුමක් ද? 1.තරාවිහ් නැමදුම් තහජ්ජුද් නැමදුමක් (කියාම් අල් ලයිල්) බවට පත් කර ගත හැක. 2.සුන්නාහ් උපවාසයේ යෙදීම සඳහා අවස්ථාවන්. 3.අල් කුර්ආනය පාරායනය කිරීම
9 / 10 / 1435 , 6/8/2014
1 මුස්ලිම්වරු ඉස්ලාමීය විශ්වාසය සහ අති උතුම් අල්ලාහ් වෙත දෑත් ඔසවා කරන දුආ ප්රවර්ථනාවන් යන දෙක තම ප්රශශ්න වලට විසදුම් දෙන, තමන් සතු බලවත් ආයුධ බව සලකති. 2.දුආ කිරීමෙන් පසු කිසිදු උත්සහයක් නොකර පැත්තකට වී සිටින කෙනෙක් අල්ලාහ්ගේ අසීමිත කරුණාව විහිළුවට භාජනය කරන කෙනෙක් බව සැලකේ.
27 / 9 / 1435 , 25/7/2014
1. මුස්ලිම් වරයෙක් පාපයෙන් වැළකී සිටීමට ද තම ආශාවන් මැඩපැවැත් වීමේ හැකියාව වර්ධනය කිරීමට ද උපවාසය මාර්ගයක් වශයෙන් තෝරා ගත යුතුය. 2. කෝපය පාලනය කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීම ට උපවාසය සාධයක් විය යුතුය.
29 / 8 / 1435 , 28/6/2014
රැවටීම සහ වංචා කිරීම වැනි පහත් ක්රි යාව ශිෂ්ට සම්පන්න පුද්ගලයෙකුට නොගැළපෙන පිළිකුල් සහගත ලක්ෂණයකි. අන් අය වැරදි මාර්ගයේ යොමු කරනු පිණිස සත්යරය දැනුවත්වම විකෘති කිරීම අවංකභාවයේ වටිනාකමට එරෙහි ක්රි යාවකි.
27 / 6 / 1435 , 28/4/2014
නිහතමානීභාවය යනු කෙනෙක් සමාජ තත්ත්වය, අධ්යාීපනය, පුරවැසිභාවය, හෝ වර්ණය වැනි ඉතාමත් සුළු හේතුන් මත තමා අන් අයට වඩා උතුම් බව හෝ උසස් බව හෝ නොසිතීමය.
18 / 4 / 1435 , 19/2/2014
සෑම සමාජයකම අල්ලස් හා දූෂණය බහුලව පැති තිබේ. මෙම රෝගයට ආගමක් වශයෙන් අවවාද දෙන්නේ ඉස්ලාම් දහම පමණි
16 / 3 / 1435 , 18/1/2014
ශ්රීت ලංකාවේ සිය දිවි නසා ගැනීම දිනකට 15ක් සිදුවේ මේ සමබන්ධව ඉස්ලාමිය සංකල්ප සහ එයට විසඳම
19 / 2 / 1435 , 23/12/2013
ස්විට්සර්ලන්තයේ මස්ජිද් ඉදි කිරීම තහනම් කර ලෙස ඝෝෂා කළ දේශපාලක නායකයෙක් ඉස්ලාමයේ සත්යරය අවබෝධ කරගෙන ඉස්ලාමය තුළට පිවිසෙයි.
නැමදුම, සාමය හා සමාජයේ අවිචාරක හැඟීම් පිළිබඳව මුස්ලිම් බවට පත් වූ බ්රි තාන්ය කාන්තාවන් අදහස් ප්රුකාශ කරති.
29 / 1 / 1435 , 3/12/2013
නැමදුම, සාමය හා සමාජයේ අවිචාරක හැඟීම් පිළිබඳව මුස්ලිම් බවට පත් වූ බ්රිnතාන්ය කාන්තාවන් අදහස් ප්රුකාශ කරති.
10 / 11 / 1434 , 15/9/2013
ඉස්ලාමය පිළිබඳව වැරදි මතවාදයන් රාශියක් ඇති අතර බහු ස්ත්රීك විවාහය පිළිබඳව ඇති කරුණු ආගමික හා සමාජයීය කෝණයෙන් හා සමයාන්තර අදහස් ඉදිරිපත් කරමින් මෙම ලිපියේ සාකච්චා කොට ඇත.
17 / 8 / 1434 , 26/6/2013
කුර්ආනය සහ බයිබලය අතර තිබෙන එකඟතාව වදන් තුලින් සාමය සඳහා තිබන දොරටුව
7 / 8 / 1434 , 16/6/2013
ලෝක සාමය සදහා ඉස්ලාම් පෙන්වන මාර්ගය
25 / 7 / 1434 , 4/6/2013
මුස්ලිම් කාන්තාවන් ලේ ඇදුමෙහි සංවරයක් තිබෙන්නේ ආගමික අවහය තවායය නිසාය
24 / 12 / 1436 , 8/10/2015
ඇමරිකාවේ ජීවත් වන 904,000 සංඛ්යාතත ජෙහොවාස් විට්නස් නිකායේ නායකත්වය කරා සීරුවෙන් ගමන් කළ රෆියෙල් නර්බේස් නමැති පාදිලිවරයෙක් වයස 41 දී මුස්ලිම් විය. තමා දේශනා කරන දහම මිනිසා විසින් නිර්මාණය කළ එකක් බව පහදා ගත් ඔහු ඉස්ලාමයේ සියලු ප්ර ශ්නවලට විසඳුම් දිටීය. තම පැරණි ආගම ලබා දුන් පුහුණුව අල්ලාහ්ගේ සේවයට යොදවන්නට ඔහු ගත් තීරනය ඇමරිකාවේ නව පිබිදීමක් සිදු කළේය.
12 / 10 / 1435 , 9/8/2014
ධනවත් ඇමරිකානු කාන්තාවකගේ පැතුම: ඉස්ලාමිය දේව ධර්මය පිළිබඳ ව කිසිවක් නොදැන ඇමරිකානු ජනතාව සම්පූර්ණයෙන් ම අන්ධකාරයේ සිටිති.
පෙන්තකොස්ත පාස්ටර්වරයෙකු සත්යව සොයා ගිය ගමන. අෂ් ෂේය්ක් බින් බාස්ගෙන් ෂහාදා උගන්වනු ලැබුවේය.