<     >  

112 - Al-Ikhlaas ()

|

(1) (නබි මුහම්මද්) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය.

(2) අල්ලාහ් ස්වාධීනය. (කිසිම අවශ්‍යතාවයක් නොමැත්තාය.)

(3) ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය.

(4) තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය.

<     >