114 - An-Naas ()
|
(1) (නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
(2) (ඔහු) මිනිසුන්ගේ රජුය.
(3) (ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.
(4) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)
(5) ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.
(6) (මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතරද සිටිති.