103 - Al-Asr ()

|

(1) කාලය මත දිවුරමින්.

(2) සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි.

(3) නමුත් (සත්යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.