112 - Al-Ikhlaas ()

|

(1) (නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය.

(2) අල්ලාහ් ස්වාධීනය.

(3) ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය.

(4) තවද ඔහුට සමාන කිසිවෙකු නැත.