වර්ග

معلومات المواد باللغة العربية

ෂීආ වාදය

විෂයාංක: 2

  • සිංහල

    PDF

    මෑතක සිට විවිධ බලපෑම් උපක්රහම හා දිරි දීමනා මගින් ඉස්ලාමිකයින් ව ‘ෂියා’ දහමට අවතීර්ණ කර ගැනීමේ වැඩසටහන් හා ක්රිකයා මාර්ග දකින්නට ඇත. මෙම හේතු ව නිසාම ‘ෂියා’ දහම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අවශ්යතතාව මතුව ඇත. ඒ සඳහා තොරතුරු ‘ඉන්ෂා අල්ලාහ්’ ඉදිරියේදීත් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

  • සිංහල

    PDF

    ‘අල් ට(ත)ක්යා’ යන අරාබි පාරිභාෂික පදයේ ශබ්ද කෝෂ අර්ථය පළමු ව විමසා බලමු. “Lane’s Lexicon” නමැති අරාබි - ඉංග්රීගසි ශබ්ද කෝෂයට අනුව ‘ටක්යා’ යන අරාබි පදයේ මුලය වන්නේ ‘වකා’යන පදයයි. ‘ආත්මාරක්ෂාව’ හා ‘ආරාක්ෂා කර ගැනීම’ වැනි අර්ථ එහි අන්තර්ගතය. සත්ය.ය සැඟවීමෙන් ‘ආත්මාරක්ෂාව’ ඇති කර ගැනීම මෙහි ප්රා‘යෝගික අර්ථයයි. ‘අල් ටක්යා’ යන පදය සෘජු ව අල් කුර්ආනයේ හෝ ඉස්ලාමීය නීති පද්ධතියේ සඳහන් වී ඇත්තක් නොවේ.