වර්ග

  • සිංහල

    PDF

    ඉස්ලාමීව නීති ව්‍යූහය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහමෙහි සකාත් හෙවත් දුගී බද්ධ හා විවාහය හා සම්බන්ධ නීති රීති පිළිබඳ මෙම පොතෙහි පැහැදිලි කර ඇත.