වර්ග

معلومات المواد باللغة العربية

අල්ලාහ්ව විශ්වාස කිරීම

විෂයාංක: 5

  • සිංහල

    PDF

    1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු 2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු 3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය 4. ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය 5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය

  • සිංහල

    DOC

    1-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රලධානතම ප්රාශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රලතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රාශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්ර ශ්න සියල්ල සඳහා විද්යාේව, තර්කය හා බුද්ධිමය විචාරය පදනම් කර ගනිමින් කරුණු පැහැදිලි කරන්නට මෙම ලිපිය මගින් උත්සාහයක් දරා ඇත්තෙමු. කරුණාකර පාරම්පරික මතවාදයෙන් බැහැර කොට මධ්යැස්ථ මනසකින් මෙම ලිපිය කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. 2-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රඉධානතම ප්රමශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රතතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රසශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්රයශ්න සියල්ල සඳහා විද්යාවව, තර්කය හා බුද්ධිමය විචාරය පදනම් කර ගනිමින් කරුණු පැහැදිලි කරන්නට මෙම ලිපිය මගින් උත්සාහයක් දරා ඇත්තෙමු. මෙම දෙවන කොටසින් මිනිසාගේ නිර්මාතෘ අන් කිසිවෙකු නොව මහා කාරුණික අල්ලාහ් බව ඔප්පු කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කොට ඇත්තෙමු. එලෙසම එයට පටහැණි මතවාද අසත්යද බව ද පෙන්වා දී ඇත්තෙමු.කරුණාකර පාරම්පරික මතවාදයන් බැහැර කොට මධ්ය ස්ථ මනසකින් මෙම ලිපිය කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

  • සිංහල

    PDF

    ඒකීය අල්ලාහ් වෙත පමණක් නැඹුරු වීම අනිොර්ය බෙ හඟෙන පැහැදිලි සාධකය : මෙම කුඩා පොත් පිංචය අෂ් ෂෙයික් අබ්දුල්ලාහ් බින් අබ්දුර්රහ්මාන් අස් සඅද් තුමාණන් විසින් රචනා කළ එකකි. දුආ ප්?රාර්ථනාවෙහි වැදගත්කම හා එය අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලා සිටිය යුතු බවට සාධකයන් මෙහිදී ඉදිරිපත් කර ඇත.තවද අල්ලාහ් නොවන අයගෙන් ප්?රාර්ථනාවන් ඉල්ලා සිටිය හැකි බවට වාද විවාද කරන්නන් සඳහා නියමාකාරව පිළිතුරු සපයා ඇත.

  • සිංහල

    PDF

    මා මැව්වේ කවුද? ඒ කුමකට ද?පවතින සෑම දෙයක්ම මැවුම්කරුවකුගේ පැවැත්ම පෙන්වා දෙයි

  • සිංහල

    PDF

    විශ්වය මැව්වේ කවු ද? මා මැව්වේ කවු ද? ඒ ඇයි?